Islandwide Curfew To Be Reached By 2025 As Govt Goes For Four Areas Per Day Approach.
Boru bnකොල්ලනි, පහුගිය ලොක්ඩවුන් පීරියඩ් එකේ 700 ගානක් සිය දිවි නසාගෙන කියන කතාව ඇත්තද. ???
ලොක්ඩවුන් කරාම උබල ඔය කියන විදියට පහල මධ්‍යම පන්තිය හා දවසට කියක් හරි හොයන මිනිස්සුන්ට මොකද වෙන්නේ?කලිනුත් ඒ මිනිස්සු නැත්තට නැතිවෙලා ටිකක් ඔලුව උස්සන්න ගත්ත විතරයි. ඕව කිබෝඩ් වලින් දෙන ටෝක් තරම් සුන්දර නෑ බං.
මේක ටයිප් කරන මට හා මේකේ සොෆ්ට්වෙයා කම්පැනි වල වැඩකරන් ඔක්කොම උන්ට නම් උඩින්ම ටෝක් දෙන්න පුලුවන්..ලොක්ඩවුන් කරපං කියල. මොකද අපි මාර්තු ඉදන්ම තාම WFH. පඩිය එනවා ලස්සනට. බෝනස් ආවා. කිසි අවුලක් නෑ. පඩියත් ඉතිරි ඉස්සරට වඩා (කොළඹ යන්නේ නෑනේ). ඉතිං අපි තමන් ගැන විතරක් හිතනවනම් ටෝක්ස් දෙන්න පුලුවන් කකුල් දෙක මේසේ උඩ තියාගෙන කිබෝඩ් එකෙන්
ලොක්ඩවුන් කරාම උබල ඔය කියන විදියට පහල මධ්‍යම පන්තිය හා දවසට කියක් හරි හොයන මිනිස්සුන්ට මොකද වෙන්නේ?කලිනුත් ඒ මිනිස්සු නැත්තට නැතිවෙලා ටිකක් ඔලුව උස්සන්න ගත්ත විතරයි. ඕව කිබෝඩ් වලින් දෙන ටෝක් තරම් සුන්දර නෑ බං.
මේක ටයිප් කරන මට හා මේකේ සොෆ්ට්වෙයා කම්පැනි වල වැඩකරන් ඔක්කොම උන්ට නම් උඩින්ම ටෝක් දෙන්න පුලුවන්..ලොක්ඩවුන් කරපං කියල. මොකද අපි මාර්තු ඉදන්ම තාම WFH. පඩිය එනවා ලස්සනට. බෝනස් ආවා. කිසි අවුලක් නෑ. පඩියත් ඉතිරි ඉස්සරට වඩා (කොළඹ යන්නේ නෑනේ). වැඩ කරන උන්ගේ බහුතරය ලක්ෂේට උඩ පඩි ගන්න උන්.
ඉතිං අපි තමන් ගැන විතරක් හිතනවනම් ටෝක්ස් දෙන්න පුලුවන් කකුල් දෙක මේසේ උඩ තියාගෙන කිබෝඩ් එකෙන්
වැඩක් නෑ බං කතා කරලා ඕව. උබල අපිටත් ඔහොම ඉන්න පුලුවන්.අපිට පුකද කියල. මොකද අපි එලියට යැවෙන්නෙත් නෑ..ගෙදර අයත් අපේ දැන්. ඉතින් අවශ්‍ය දෙයක් ඔන්ලයින් දාලා ගෙන්වගන්නත් පුලුවන්. සුපිරි flexibility එකක් තියෙන්නේ. ට්‍රැවල් කරන්න වෙලාවක් යන්නෙත් නැති නිසා.ඇහැරෙන්නේ පරක්කුවෙලා. පස්සේ කාමරේ ඉදන්ම වැඩ ටික කරනවා. ඔය වගේ අපිට කොච්චර ආතල්ද. ඊට අමතරව පඩිය එනවා ලස්සනට. හොදට ඉතිරියි.ගොඩක් එවුන්ට මේක තේරෙන්නෙ නැහැ බන්.. මටත් curfew දැම්ම කියල වෙනසක් නැහැ salary එක අඩුවක් නැතුව හම්බුනා.. අපේ office එකේ ඉන්න සේරම වගේ කැමතී curfew දානවනම්.. ඒ ගෙදර ඉන්න පුලුවන් නිසා..
Curfew දාන්න කියල වැඩියෙන්ම කෑ ගහන්නෙ මාසෙ අන්තිම සාමාන්‍ය විදිහට පඩි හම්බෙන අයයි, අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් කාල බීල ඉන්න තරුන සෙට් එකයි තමා..