🔴LIVE " පුළුවන් ශ්‍රී ලංකා " ජනපතිගේ ජන රැළිය - ගාල්ල

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    😍

    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මනුෂ නානායක්කාර - ප්‍රතිපත්තියක් ඇතුව දේශපාලනය කරන මිනිස්සු

    2010 - රනිල් සමග නැගිටිමු
    2011-2020 - මහින්ද සමග නැගිටිමු
    2021 - 2023 - සජිත් සමග නැගිටිමු
    2024 - ආයෙත් රනිල් සමග නැගිටිමු
    2025 - නාමල් සමග තමයි නැගිටින්න බලාපොරොත්තුව :lol:

    දේශපාලන වෙශියෝ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    ඌගේ තාත්තා ජවිපෙන් මැරුවා, ඉතින් ජවිපෙ හවුල් වුනු පැත්තක ඌ හිටියේ නැහැ.
     
    • Haha
    Reactions: ranatheman

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    @monson උඹට තේරෙන්නෙ නැද්ද බං, රනිල්ට no chance කියලා.
    කමක් නෑ ඉතින් තව දවස් 2යි නෙ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඌගේ තාත්තා ජවිපෙන් මැරුවා, ඉතින් ජවිපෙ හවුල් වුනු පැත්තක ඌ හිටියේ නැහැ.
    යන්නෑ නෙමෙයි ගන්නෑ කියපන් . ඔය ඉන්න ගෙම්බන්ගේ තාත්තල ඔක්කොම JVP එකෙන් මරලද එකෙක්වත් යන්නෑත්තේ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    යන්නෑ නෙමෙයි ගන්නෑ කියපන් . ඔය ඉන්න ගෙම්බන්ගේ තාත්තල ඔක්කොම JVP එකෙන් මරලද එකෙක්වත් යන්නෑත්තේ
    දන්නේ නැහැ, එත් තමන්ගේ තාත්තා මරපු එකේ වේදනාව නැති නම් ඌ පුතෙක් වෙන්න බැහැ නේ!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න
    ආඩම්බරයි ...වමනම් වමනය තමයි ! 🤮
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    AEzU3wt.jpeg
     
    • Haha
    Reactions: Jack London