🔴Russian ලොක්කම එව්ව ලියුම

wawula

Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    🇷🇺 🌐 ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…‼️

    මේක ආවෙ ඉන්දියාවෙ කේස් එකත් එක්ක වැඩේ නම් ගානට ගහනවා වගෙ ඉන්දියාව.

    Not India bro USA
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,842
    113
    ආශ්චර්යමත් රටක
    ආධාර ගන්න යන එකක් නැ කියලයි මම හිතන්නේ.

    රුසියාව මේ වෙලාවේ කරන්නේ සම්බාධක නිසා උන් බඩු පටවන්න, සල්ලි ගන්න බැරුව හිර වෙච්ච මාකට් එක කොහෙට හරි තල්ලු කරන්න.

    මෙ වෙලාවේ අපි ගිරයට අහුවෙලා ඉන්නේ. ඕකයි සීන් එක. අපි දැන් රුසියන් ලැදිව ගියොත් US බටහිර ඇතුලු එන්න තියන සල්ලි ලැබෙන්නේ නැත. අපි වැඩිපුර ස්වෛරි බැදුම්කර විකුනලා තියෙන්නෙත් ඒ රටවල් වලට. ඔය බැදුම්කර ටික විකුනුනේ නැත්තම් කලත් හමාරයි මෙි රටේ. Jp මෝගන් මම හිතන්නේ සැහෙන අරන් තියනවා. ප්ලේන් එක රිලිස් කරපු එකෙනුත් ඇරගෙන ඉන්නේ. අපි තවත් රුසියන් බර උනොත් තවත් නඩු වැටේවි. ඊයේ ආවේ කසකරයෙක් විතරයි.

    අනික ඔය කියන තරම් රුසියාව ලංකාවට උදව් කරලා තියනවාද කියලත් සැකයි.රුසියාව ලංකාවට ගොඩක් ආයෝජන කරලා නැති රටක්. එනිවේ අපිට කොහෙන්හරි සල්ලි ඕනා. නමුත් මේ හිර වෙලා ඉන්න හිර විල්ලට හිතුන හිතුන විදිහට වැඩකරන්නත් බැ.

    පුදුම හිරවිල්ලක්.
    දුකයි

    දුගී බවේ විෂම චක්‍රයට වැටුණම ඕක තමයි වෙන්නෙ. හැම පැත්තෙන්ම හැම දේකින්ම හිරවෙනවා.
     
    • Sad
    Reactions: emoji diaries

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    රටේ නැති දෙයක් නැහැ. ලෝකෙටම හෑල්ලු වෙනවා. වටෙන්ම ණය අරගෙන හිඟා කාලා රට දුවන්නෙ. ගන්න ණයෙනුත් හොරා කනවා. කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්න බැහැ. මේ පට්ට හොරු ටික ලංකාවම විනාස කරලා ඉවරයි.