🔴SJB සංවිධායකයෙකු අත්අඩංගුවට..🔴#NEWS

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    සමගි ජන බලවේග පක්ෂයේ දම්මින්න කොට්ඨාසයේ සංවිධායකවරයා අරගන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ජනාධිපතිවරණයේදී තම පක්ෂයට ඡන්දය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට කරන ලද තර්ජනයක් හේතුවෙනි.

    අත්අඩංගුවට ගත් සංවිධායකවරයා පොලිස් ඇප මත මුදාහැර තිබුණත් ඔහුට විරුද්ධව නඩු පැවරීමටද පොලිසිය කටයුතු කරමින් සිටී.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දැන් අරූට කොහොමත් ඉඩමෙන් අයින් වෙන්න වෙනවා මී හරකට
    ඕක පෙන්නලා දේශපාලන පලිගැනීම් කියලම අරූට ඉඩම ගන්න පුළුවන්. සංවිධායකය තමා තැරි මෝඩයා.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    Ane uba hukahan huttak kiynw
    Ehema thama bn sajabaiyo

    ඕක පෙන්නලා දේශපාලන පලිගැනීම් කියලම අරූට ඉඩම ගන්න පුළුවන්. සංවිධායකය තමා තැරි මෝඩයා.
    Ahananth deyakda
    Nawalapitiye buru thadiya dakkane
    ------ Post added on Sep 21, 2024 at 11:50 AM
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දැන් දැම්මද කියලා තර්ජනය කරපු එකා හොයන්නෙ කොහොමද
    දැම්ම නැතා තර්ජනය කරන්න බෑ ඩස්පයෝ. ලඩ්ඩුවක් ගිලල ඉඳපන් එක එකාට පුකනොදී. ඩස්ප කෑල්ලකට පුකදෙන්න ගිහින් උන දේ අමතකද?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බලය ගන්න කලින් රගන විදිය කොහොමද.

    කසිප්පු කුඩු පස් ගංජා ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ සජිත්ට දින්නොත් හොද ආතල් ටිකක් බලාගන්න පුළුවන්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    බලය ගන්න කලින් රගන විදිය කොහොමද.

    කසිප්පු කුඩු පස් ගංජා ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ සජිත්ට දින්නොත් හොද ආතල් ටිකක් බලාගන්න පුළුවන්
    Owww SJB ekata fund krnneth un athuluwa pathale un
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් දැම්මද කියලා තර්ජනය කරපු එකා හොයන්නෙ කොහොමද
    අඩෝ උබ ඔච්චර සජියාට පුක දෙන්නේ මොකද ? මම හිතුවේ උබ සාර්කසම් පෝස්ට් දානවා කියල. ලජ්ජයි යකෝ

    මොන හරි වාසියක් ඇති සුවර්

    Owww SJB ekata fund krnneth un athuluwa pathale un
    පොහොට්ටුවෝ ඔක්කොම පැනලා ඉන්නේ. පාතලේ නම් එදා ඉඳන් unp සෙට් එකට නේ බර
    ------ Post added on Sep 21, 2024 at 12:00 PM
     
    • Like
    Reactions: nul and sahan50

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අඩෝ උබ ඔච්චර සජියාට පුක දෙන්නේ මොකද ? මම හිතුවේ උබ සාර්කසම් පෝස්ට් දානවා කියල. ලජ්ජයි යකෝ

    මොන හරි වාසියක් ඇති සුවර්
    ජොබක්වත් සෙට්කරන්නම් කියන්න ඇති.ඔෆිස් එකේ කොෆී නෑ කියල නැවතුනපාර මම හිතන්නෙ මෑන්ස් තවම ගෙදර
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    අඩෝ උබ ඔච්චර සජියාට පුක දෙන්නේ මොකද ? මම හිතුවේ උබ සාර්කසම් පෝස්ට් දානවා කියල. ලජ්ජයි යකෝ

    මොන හරි වාසියක් ඇති සුවර්

    පොහොට්ටුවෝ ඔක්කොම පැනලා ඉන්නේ. පාතලේ නම් එදා ඉඳන් unp සෙට් එකට නේ බර
    ------ Post added on Sep 21, 2024 at 12:00 PM
    Ow mchn

    Munta sirwata molayak tywada kyla balanna onee SJB ekata chande denawanam
     
    • Haha
    Reactions: Chamithacc

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Sajiyatama hariyana Moda pakay
    බලය ගන්න කලින් රගන විදිය කොහොමද.

    කසිප්පු කුඩු පස් ගංජා ඔක්කොම හේත්තු වෙලා ඉන්නේ සජිත්ට දින්නොත් හොද ආතල් ටිකක් බලාගන්න පුළුවන්

    👆
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    දැන් දැම්මද කියලා තර්ජනය කරපු එකා හොයන්නෙ කොහොමද

    අඩෝ උබ ඔච්චර සජියාට පුක දෙන්නේ මොකද ? මම හිතුවේ උබ සාර්කසම් පෝස්ට් දානවා කියල. ලජ්ජයි යකෝ

    ජොබක්වත් සෙට්කරන්නම් කියන්න ඇති.ඔෆිස් එකේ කොෆී නෑ කියල නැවතුනපාර මම හිතන්නෙ මෑන්ස් තවම ගෙදර

    Ow mchn

    Munta sirwata molayak tywada kyla balanna onee SJB ekata chande denawanam
    අහපු එකට උත්තරයක් දීපන්කො

    නොදන්න ලබ්බවල් කියන්නෙ