මේකෙ comment වල තියෙනවා Amish ල ලොකු ප්‍රමාණයක් මේ සැරේ vote කරලා තියෙනවා, ඒක ලොකු හේතුවක් වෙන්න ඇති කියලා Pennsylvania දිනන්න.

Dem Libbo wage moda haththak mama loweth dakala naa.. ..Thama US wala Infra thiyenne Jaya kaale karapu ewa witharai.. (NY NJ wala Pulaski Skyway wage) Aluthen ekak wath nathi tharan.. unge Railway system ekath hadda parana magul.. China Russia ekka baluwama kittu karannawath baa.. Trump karaya awilla oya wage wada karoth ayeth lowet Rep unwa galawanawa boru.. hope this guy will bring back the former glory!දැන් හොලිවුඩ්වල ඉන්න සෙලිබ්‍රෙටිලා කියන උන් බහුතරයක්ම රියැලිටි එකෙන් මිදිච්ච උන් හදාගත්ත බබල් එකක් ඇතුළෙ තියෙන හීන ලෝකෙක ජීවත් වෙන ඩිලූෂනල් හැත්තක්. උන් හිතන් ඉන්නෙ උන්ගෙ ඕඩියන්ස් එකේ ඉන්න හැම සාමාන්‍ය මනුස්සයම උන්ව ඉහේ තියාගෙන, උන්ව වන්දනාමාන කරන ජාතියෙ පිරිසක් කියලා. 2016 වගේම මේ පාරත් ඇමරිකාවෙ මිනිස්සු උන්ට උන්ගෙ හීන ලෝකෙන් දොට්ට බහින්නම හොද පාඩමක් උගන්වලා තියෙනවා.
What about කොට ගෑනු?USA ganu President karaganne ne. eka Norm ekak
ඔව් නිකං හරියට එයාට චන්දෙ දුන්න එවුන්ගෙ gender fluid වගේඑයාගෙ ජාතිය කීප සැරයක්ම වෙනස් වුණා කැම්පේන් කරපු කාලෙ අතරෙදි.![]()
හහ්, බලමුකෝ ගත්තට කරන හැටි
-කමලගේ සෙට්එක-