🔷 විපක්ෂ නායක පුටු පොන්නයා - ජෙහාන් කෙනෙක් ගෙ implant එකක් ද ? RAW කුක්කෙක් ද ? 😲

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,827
    113
    converted_image.jpg


    එහෙම වෙන්න පුලුවන් ... උගෙ හැසිරීම්, කතාව, ආපු පලවෙනි දවසෙම අවධානය ගත්තු හැටි, උගෙ අතීතය, Media Attention ... නරේන්ද්‍ර මෝදි, කස්ත්‍රෝ, විජේවීර, හිට්ලර් ල වැනි උන් බිහි උන ආකාරය වගෙ හිතල බලද්දි එහෙම වෙන්න සම්භාවිතාවක් තියනව ... නාමල් කුමාර, නානසාර වගෙ උන් ගහපු ගේම් මතකයිනෙ 😴

    මොකද දැන් ආණ්ඩුව රට එක්සේසත් කරල ඉවරයි, ඕක දිරවන්නෙ නැති කණ්ඩායම් ගොඩක් ඉන්නව පොනිල, රාජපක්ශ ල, RAW, ඩයස්පෝරා වගේ උන් ට ඕනි , උන්ට වාසි රට බෙදිල තියෙද්දි ...


    ඉතින් මේ වගෙ උන් ගැන අවධානෙන් ඉමු, අන්තිමට හුකල යනකල් දන්නෙ නැති වෙයි 😴😴
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    සජියගෙ මුතුර් රැස්වීමෙන් මේකව එලියට දාලා, ඒ ඇරියස් එකට පුටුවෙ ඉඳගෙන තියෙන්නෙ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,827
    113
    දෙමල ජනතාවගෙන් බහුතරයක්ම ප්‍රතික්ශේප කරපු අමුඩ ප්‍රභාකරන් අදහන එකෙක්

    ඔව් නේද ඒඋනාට කොහොම හරි පාර්ලිමේන්තු ආව මූ උතුරෙ අනිත් දෙමල උන් වගේම .. ඒකත් ස්වාධීනව .. 😲😲