එහෙම වෙන්න පුලුවන් ... උගෙ හැසිරීම්, කතාව, ආපු පලවෙනි දවසෙම අවධානය ගත්තු හැටි, උගෙ අතීතය, Media Attention ... නරේන්ද්‍ර මෝදි, කස්ත්‍රෝ, විජේවීර, හිට්ලර් ල වැනි උන් බිහි උන ආකාරය වගෙ හිතල බලද්දි එහෙම වෙන්න සම්භාවිතාවක් තියනව ... නාමල් කුමාර, නානසාර වගෙ උන් ගහපු ගේම් මතකයිනෙ
මොකද දැන් ආණ්ඩුව රට එක්සේසත් කරල ඉවරයි, ඕක දිරවන්නෙ නැති කණ්ඩායම් ගොඩක් ඉන්නව පොනිල, රාජපක්ශ ල, RAW, ඩයස්පෝරා වගේ උන් ට ඕනි , උන්ට වාසි රට බෙදිල තියෙද්දි ...
ඉතින් මේ වගෙ උන් ගැන අවධානෙන් ඉමු, අන්තිමට හුකල යනකල් දන්නෙ නැති වෙයි