🔺ජැක්ලින් ෆර්නැන්ඩස්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    ඒවට කියන්නේ සමීප සම්භන්ධතා .

    දුප්පත් ජෝඩුවක් අහුවුණාම.Sirasa නිව්ස් වලට කියන්නේ ලිංගිකව හැසිරී, රහස් ප්‍රදේශ ස්පර්ශයෙන් ආදී විදිහට....

    සිරසේ පුකේ ලොගික්....

    මේක කොපි.කරලා දාපන් උන්ගේ ටොයුබ් එකේ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ වයි බං මේම? මම හිතුවේ නැහැ බං ජකලින් අක්ක මාව මෙහෙම රවට්ටයි කියල? කොටින්ම සල්මන් එක්ක අහු වෙච්ච වෙලාවෙත් මම සමාව දුන්න මෙයාගේ වෘත්තීය අනාගතය ගැන හිතල! 😢😢😢😢😢
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ වයි බං මේම? මම හිතුවේ නැහැ බං ජකලින් අක්ක මාව මෙහෙම රවට්ටයි කියල? කොටින්ම සල්මන් එක්ක අහු වෙච්ච වෙලාවෙත් මම සමාව දුන්න මෙයාගේ වෘත්තීය අනාගතය ගැන හිතල! 😢😢😢😢😢
    meki salmagen hodata galewva..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    KrishanL89
     
    • Haha
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    meki salmagen hodata galewva..
    ඒ වුනාට සල්මන් මේකිට වඩා කට්ටයි වගේ නේ? අන්තිමේ බලද්දී මට පේන්නේ සල්මන් මේකිගේ ඔක්කොම ගලවල වගේ!
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    රාජපක්ෂ පවුලට සම්බන්ධයි නේද? නාමල් ට හෙම සම්බන්ධයි. අයිෆා සම්මාන උළෙල ලංකාවට ගෙනත් කලේ මෙයාලා නේ.
     
    • Like
    Reactions: Solo Rider

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ වුනාට සල්මන් මේකිට වඩා කට්ටයි වගේ නේ? අන්තිමේ බලද්දී මට පේන්නේ සල්මන් මේකිගේ ඔක්කොම ගලවල වගේ!
    බොලිවුඩ් තනිකරම nepotism බන්..ලොක්කෙක් අල්ල ගන්නේ නැතුව ගොඩ ඒමක් නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පාරවල් වල හිඟාකන අම්මලා තාත්තලා නැති, පාරේ මලපහ කරන උන් විශුද්ධිකරනය ගැන කථාකරන එකත් විහිලුවක්.
     
    • Dislike
    Reactions: deanXX

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බොලිවුඩ් තනිකරම nepotism බන්..ලොක්කෙක් අල්ල ගන්නේ නැතුව ගොඩ ඒමක් නැහැ.
    එහෙම නැති කීප දෙනෙකුත් ඉන්නවා නේද? ෂාරුක් වගේ! හැබැයි ඉන්දියාවේ ඔයිට වඩා හොඳ චිත්‍රපටි කරුමන්තයක් තියෙනවා බෙංගාලි සිනමාව වගේ. මම දන්නා තරමට ඉන්දියාවේ රජයේ තියෙන අපේ රටේ චිත්‍රපටි සංස්ථාව වගේ එකත් ලොකු අනුග්‍රහයක් දෙන්නේ වාණිජ නොවෙන සිනමාවට! කොහොමත් දැන් බොලිවුඩ් වල කලින් තිබිච්ච රසේ නැහැ! මතකද, 2008 ඉඳල 2015 වගේ වෙනකම් සමහර බොලිවුඩ් චිත්‍රපටි ලෝකෙම හොල්ලපු හැටි! ඊට පස්සේ යුගයේ මට මතක හැටියට ඒ වගේ ආවේ නැහැනේ!

    Gen Z වුනත් කැමති වෙන්නේ adult-themed web series වලට මිසක් එකම plot එක කරකෝ කරකෝ ගහන බොලිවුඩ් චිත්‍රපටිවලට නෙමෙයි! තව අවුරුදු 20 කින් විතර බොලිවුඩය ගරාවැටිච්ච වලව්වක් වෙයි! කොටින්ම දැන් ඉන්න බොලිවුඩ් නළු නිළියොත් රඟපානවට වඩා එක එක woke මගුල්වලට අහුවෙලා tweet දදා තමන් හෙන කාන්තාවාදියෝ, ලිබරල්වාදියෝ කිය කිය විකාර කරන පිස්සෝ! මොනා නැතත් අර කොලිවුඩ් නළු නිළියෝ ඊට වඩා පට්ට genuine! නිකමට හිතපන්කෝ අර සමන්තාට කතා කරන්න පුළුවන් භාෂා ගාන! උන් පට්ට hard working! nepotism වලින් ආපු එවුන් හිටියට කොලිවුඩ් stardom තියෙන ගොඩ දෙනෙක් උගත්, සාමාන්‍ය පසුබිමකින් ආපු අය!
     
    අර සුශාන්ත් සින් මැරුණට පස්සෙත් ඉන්ඩස්ට්‍රිය මාර විදිහට වැටුන මචන්,nepotism කතාව ආවේ ඊට පස්සේ,එහෙම තියෙද්දී කොරෝනා ඇවිත් හෝල් වහල මිනිස්සු OTT වලට පුරුදු උනා.
    මේ අවුරුද්දේ හරියට දිවුවේ ඉන්දියන් ෆිල්ම් 5යි..එකෙන් 3කම panindian fiim(RRR,pushpa,KGF).කොටි 180ක් වියදම් කරලා හදපු අමිර්ගේ ලාල් සින් චඩ්ඩා එකයි කොටි 100 විතර වියදම් කරපු අක්ෂේගේ Raksha Bandhan ගිය සතියේ ලොකු නිවාඩුවට රිලීස් උනා,දෙකම disastars..හැබැයි සවුත් ෆිල්ම් එකක්(karthikeya 2) දුවනවා උතුරේ..එකේ වියදම කොටි 10ටත් අඩුයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    දැන් මේකී අර ඉන්දියාවේ සොකඩ ගෑනු ඉන්න හිරේකට යයිද බන් . ගියොත් නම් ඇතුලේ ගෑනු මාරම සැපක් ගනී
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් මේකී අර ඉන්දියාවේ සොකඩ ගෑනු ඉන්න හිරේකට යයිද බන් . ගියොත් නම් ඇතුලේ ගෑනු මාරම සැපක් ගනී
    නැහැ බං! මෙයා ලංකාවේ රූප රැජිනක් නිසා special provision එකක් යටතේ වැලිකඩ රන්ජගේ කාමරෙටම දාන්නයි හිතන් ඉන්නේ! රන්ජට මේක ආරංචි වෙච්ච ගමන් ඌ ජනපති සමාව ගන්න ලියුමට අත්සන දාන්න බැහැ කිව්වලු!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    නැහැ බං! මෙයා ලංකාවේ රූප රැජිනක් නිසා special provision එකක් යටතේ වැලිකඩ රන්ජගේ කාමරෙටම දාන්නයි හිතන් ඉන්නේ! රන්ජට මේක ආරංචි වෙච්ච ගමන් ඌ ජනපති සමාව ගන්න ලියුමට අත්සන දාන්න බැහැ කිව්වලු!
    සිරාවට බන් මේකි යයිද බන් . එනකොට කේරල වැදි වේසියක් වෙලා ඉදී නේ