🔺රුසියානු ජනපතිගෙන් ලොව කළඹන තීරණයක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපේ නුගත් සාටක බූරුවො සෙට් එකට ජාත්‍යන්තර දේශපාලනේ කියා යෝගට් එකක මිල පාලනේ කරගන්න බෑ. හැබැයි පුටිං ලූ (ඇඩ්ඩිං අර පුක හිනාවෙන emoji එක දාපු දවසට ඒක මෙතෙන්ට දාන්නං) :lol: @erozan @N A K A M U R A
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    අපේ නුගත් සාටක බූරුවො සෙට් එකට ජාත්‍යන්තර දේශපාලනේ කියා යෝගට් එකක මිල පාලනේ කරගන්න බෑ. හැබැයි පුටිං ලූ (ඇඩ්ඩිං අර පුක හිනාවෙන emoji එක දාපු දවසට ඒක මෙතෙන්ට දාන්නං) :lol: @erozan @N A K A M U R A
    lol menna americawata kade yana eka awit. Xi Jinping, Putin ekatu wela umbalata langadima bada yanna denne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    lol menna americawata kade yana eka awit. Xi Jinping, Putin ekatu wela umbalata langadima bada yanna denne
    ලෝකල් පොන්න පුටිංට බැන්නම මම ඇමරිකාවට කඩේ යනව වෙනවද බං. මොලේ කචල්ද
     
    • Haha
    Reactions: redux

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    ලෝකයේ කිසිම හමුදාවකට බැහැ , සමගි ජාතියක් යටත් කර ගන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,072
    113
    සේදවත්ත
    රුසියාවට සම්භාදක දාන්ව , චීනෙන් බඩු දෙනවා සිතල යුද්ධය නිමවෙමින් තෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අලුයට ගිනි පුපුරු මෙන් ආරම්භ වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    බෙදුම්වාදීන් කියල ඉන්නෙ රුසියන් හමුදාවෙම උන් තමා උනිෆෝම් එකේ බැජ් ගහල නැති එක විතරයි එකම වෙනස :lol: