🔺සිරසට කෙලවන්න හදන්නේ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    සිරසට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කරයි.. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා..

    සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

    එම නාලිකාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසි ගන්වමින් වැඩසටහන් විකාශය කිරීමයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මෙම තීරණය ගෙන තිබේ.

    ජනාධිපතිවරයා ද එහිදී සඳහන් කර ඇත්තේ සිරස ප්‍රධානියෙකුද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක් කර ඇති බවත් මෙය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කිරීමට උචිත නොවන එකක් බවත්ය.

    මෙම නාලිකාව සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ද පෙන්වා දී ඇත.

    පසුගිය කාලයේ දී ද ගොවි ජනතාව උසි ගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ විකාශය කරමින් සිරස නාලිකාව දේශපාලන කුමන්ත්‍රණයක නිරත වූ බවටද චෝදනා එල්ල විය.

    ඒ අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ මෙම නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටයි.

    https://lankacnews.com/82991-2/
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,659
    113
    මාලිමාව දින්නොත් වික්කාමසිංහ කියයි, ජනාතාව කුමන්ත්‍රණය කරලා මාලිවට කතිෙර ගහලා තිෙයන්ෙන් කියලා
     
    • Haha
    Reactions: kasunkaru and U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    මාලිමාව දින්නොත් වික්කාමසිංහ කියයි, ජනාතාව කුමන්ත්‍රණය කරලා මාලිවට කතිෙර ගහලා තිෙයන්ෙන් කියලා
    ඔව්, ඕකුන් තමා උසිගන්වන්නේ 1960-70 ඉදන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පුටුව නැති වෙයි කියලා භයා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සිරසට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කරයි.. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා..

    සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

    එම නාලිකාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසි ගන්වමින් වැඩසටහන් විකාශය කිරීමයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මෙම තීරණය ගෙන තිබේ.

    ජනාධිපතිවරයා ද එහිදී සඳහන් කර ඇත්තේ සිරස ප්‍රධානියෙකුද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක් කර ඇති බවත් මෙය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කිරීමට උචිත නොවන එකක් බවත්ය.

    මෙම නාලිකාව සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ද පෙන්වා දී ඇත.

    පසුගිය කාලයේ දී ද ගොවි ජනතාව උසි ගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ විකාශය කරමින් සිරස නාලිකාව දේශපාලන කුමන්ත්‍රණයක නිරත වූ බවටද චෝදනා එල්ල විය.

    ඒ අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ මෙම නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටයි.

    https://lankacnews.com/82991-2/
    Anduwe horana walata wada nam hodai
    Lol
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ජනතාව උසිගැන්නෙන වැඩ කරල ඒව ටිවි චැනල් එහෙක පෙන්නුවම උසින්ගන්නනවලු....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවාර්යයෙන්ම නාමල් ජනාධිපති වෙන්න කලින් කරන්නම ඕන දෙයක්..නැත්නම් ඕකුන් අායෙත් මිනිස්සු අවුස්සලා අරගල කරවයි..දන්නවනේ කොටි සිරසේ වැඩ..තව තියෙනව සියත කියල ඵකක්..ඒකත් අරගලයට සපෝර්ට් කරා..උන්වත් තහනම් කරන්නම ඕන..
     
    • Haha
    Reactions: errors

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ක්‍රිකට් ගහන එකාද
    Chevaan-Daniel.png
     
    Similar threads