🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.

    ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.
    තව විස්තර කරන්න පිටියේ අප්පු.. :yes: :yes: :yes: :cool:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    India wala top area eka wage south Asia regional eketh seethala area ona tharam thiyenawa. seethalama nemei diyunu wenna hethuwa, welanda marga, janagahanaya, yudda etc..
    ඉන්දියාවේ සීතල පැති තිබ්බට ඒ රට පාලනය වෙන්නේ සීතල පැතිවලින් නෙමේනේ.. දිල්ලියෙන් ..අනික ඉන්දියාව දුප්පත්වෙලා තියෙන්නේ ජනගහනේ වැඩි කේස් එකෙන් මිසක් වෙන අවුලකින් නෙමේ දැනට..ඉන්දියාව කියන්නේ බලවත් රටක්..:rolleyes:
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Singapore? average temp 27-38c. ඔය මුකුත් නෙවෙයි බන්. අපේ උන්ගේ තියෙන කම්මැලිකමයි කුහකකමයි නිසා තමා මේකේ මුකුත් කරන්න බැරි. අනික් එක තමා හැම දේම නිකන් හම්බවෙනකන් බලන් ඉන්න එක.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    👉ලංකාව දියුණු වෙන්නනම් මොන ක්‍රමේකින් හරි මේක සීතල කරන්න ඔනේ..රජකාලේ මේක කොහොමත් සීතලයි.පතාක සයිස් වනාන්තර තිබ්බේ.අනුරාධපුරේ වැව් පොකුණු හදලා මේක තව සීතල කලේ වනාන්තරත් තියෙද්දි..ගොඩනැගිලි හැදුවේ ගස් නොකපා.රස්නේ උහුලන්න බැරුව රටවල් දියුණු කරන්න බෑ.ඒවගේ රටක ජාතියක් ඉබේම කම්මැලි වෙනවා..මහන්සි වෙන්න බෑ..

    👉ලංකාවේ කලුසුද්දොත් සුද්දා කොපිකරලා ගස් කපලා බිල්ඩින් හැදුවා. ගම්පහ දිස්ත්‍රික්කේ කියන්නේ අද බාගෙට කාන්තාරයක් .ඒ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ..

    👉අරාබිකාරයා දියුණු වූනේ තෙල් හින්දා.. තෙල් නැත්තම් කොච්චර බිස්නස් කරත් උන් හිඟන්නෝ තාම..

    👉උෂ්ණ රටවල තියන ශිෂ්ටාචාර වල අතීතයේ ඒ දේශගුණේ තිබ්බේ නෑ..කැලේකට ගිහින් බලන්න ඇඟට කොච්චර ගැම්මක් එනවද කියලා :yes:දැන් සිංගප්පූරුව අල්ලගෙන මැරෙන්න හදන්න එපා.අපිට සිංගප්පූරුවන්ගේ ජාන නැහැ... මම කිව්වේ ලෝකයේ බහුතරයකට වෙලා තියන දේ..😊

    👉ලංකාව දියුණු කරන්න පුලුවන් හරිත නගර හැදුවොත් විතරයි..

    The-Shannara-Chronicles-season-2-trailer-6.png


    Screen-Shot-2017-09-26-at-4.52.10-PM.jpg



    PARKROYAL_ON_PICKERING_–_Image_by_®Patrick_Bingham-Hall_for_WOHA_(featured_in_Dense_Green_Cities)..jpg


    Gruenste-Stadt-der-Welt-1-1024x576.jpg


    groene-daken-in-stad.jpg
    උබෙ පොයින්ට් එකත් එක්ක එකෙන්ම එකඟයි.

    අනිත් එක හැමතැනම හරිත ගස් කොල, තුරු වදුලු හින්දා කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ රොමන්ටික් ගතිය වැඩිවෙයි. දාඩියත් අඩු හින්දා තවත් පට්ට. ගස් වලට මුවා වෙලා පොඩි කිස් එකක් එහෙම දීගන්ඩ පුලුවන් හින්දා රූම් ගානේ ගිහින් නැතිවෙන ජීවිත ඉතුරු වෙනවා. වක්‍රාකරයෙන් ගත්තම PH surfing අඩු වෙන හින්දා internet bill අඩු වෙනවා.
     
    • Love
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    2-gravity-map-of-earth-nasajpluniversity-of-texas-center-for-space-research.jpg


    ලෝකෙ ගුරුත්වෙ අඩුම රටෙ උන්ගෙ මොලේ තියෙනෙ පාවි පාවි :lol:
    මේකේ බලපෑමක් තියනවා. ඔය iis එකට ගිය අය කියනවා කාලයක් ඉන්නකොට මොංගල් ගතියක් තීරන ගැනීමේ අපහසුව එනවා කියලා . අපේ උනුත් ආතක් පාත්ක් නෑ බෑන් චූන් එකේ ඉන්නේ එකනේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Singapore? average temp 27-38c. ඔය මුකුත් නෙවෙයි බන්. අපේ උන්ගේ තියෙන කම්මැලිකමයි කුහකකමයි නිසා තමා මේකේ මුකුත් කරන්න බැරි. අනික් එක තමා හැම දේම නිකන් හම්බවෙනකන් බලන් ඉන්න එක.
    සිංගප්පූරුව දියුණු වෙලා තියෙන්නේ උන්ගෙ මහන්සියෙන් නෙවෙයි , ඇමෙරිකන් කොලණියක් හිංදයි. 🤭

    තව විස්තර කරන්න පිටියේ අප්පු.. :yes: :yes: :yes: :cool:
    Thread 'අවුරුදු ගාණක් තිස්සෙ මෙව්ව කන්න එපැයි කිව්වෙ ඇයි කියල දැන් වත් පිළිගන්නවද ? 🤔' https://elakiri.com/threads/අවුරුදු...ිව්වෙ-ඇයි-කියල-දැන්-වත්-පිළිගන්නවද-🤔.2071750/
    ------ Post added on Apr 13, 2023 at 11:52 AM
     
    • Love
    Reactions: Kumbhakarna22

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    සිංගප්පූරුව දියුණු වෙලා තියෙන්නේ උන්ගෙ මහන්සියෙන් නෙවෙයි , ඇමෙරිකන් කොලණියක් හිංදයි. 🤭

    ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
    අනික් හේතුව තමා මෙන්න මේ වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන සියල්ල දත් වගේ 2500යේ ලබ්බ ගැන පම්පෝරි ගහන උන්.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
    අනික් හේතුව තමා මෙන්න මේ වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන සියල්ල දත් වගේ 2500යේ ලබ්බ ගැන පම්පෝරි ගහන උන්.
    මම සිංගප්පූරුවේ අස්සක් මුල්ලක් නෑර කරක් ගහපු එකෙක්. උඹ තමයි ලිඳ ඇතුලෙ ලැගල ඉන්නෙ. සිංගප්පූරුවේ ගිහිල්ල එහෙ කාලයක් ඉඳල බලහං කොහොමද ආතල් එක කියලා ... 😆😁
     
    • Wow
    Reactions: Kumbhakarna22

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මම සිංගප්පූරුවේ අස්සක් මුල්ලක් නෑර කරක් ගහපු එකෙක්. උඹ තමයි ලිඳ ඇතුලෙ ලැගල ඉන්නෙ. සිංගප්පූරුවේ ගිහිල්ල එහෙ කාලයක් ඉඳල බලහං කොහොමද ආතල් එක කියලා ... 😆😁
    අනික් හේතුව තමා මෙන්න මේ වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන සියල්ල පම්පෝරි ගහන උන්.
    (මම අවුරුදු 3ක් එහේ තමා වැඩකරේ යකෝ. පෙබරවාරිත් ගිහින් ආවේ. ආපහු මැයි වල යනවා. දන්න මගුලක් කතා කරපන්.)
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනික් හේතුව තමා මෙන්න මේ වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන සියල්ල පම්පෝරි ගහන උන්.
    (මම අවුරුදු 3ක් එහේ තමා වැඩකරේ යකෝ. පෙබරවාරිත් ගිහින් ආවේ. ආපහු මැයි වල යනවා. දන්න මගුලක් කතා කරපන්.)
    එහෙව් එකා තාම දන්නෙ නැද්ද ඕක ඇමෙරිකාවට පුක දීලා ඩොලර් ගරන දූපතක් කියල ඔය හුංඩුව .... 🤭😆
     
    • Haha
    Reactions: Kumbhakarna22

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලෝකයේ එක එක රටවල් දියුණු වෙච්ච හේතු විවිධයි.
    මගේ මතය නම් මෙහෙමයි.
    ලෝකයේ දියුණු රටවල් බිහිවෙලා තියෙන ප්‍රධාන කලාප අනුව ඒ රටවල් දියුණු වෙන්න බලපාපු ප්‍රධාන හේතු මේවයි:

    1. බටහිර යුරෝපය - කාර්මික විප්ලවය සහ නවෝත්පාදනය නිසා ගොඩක් ක්ෂේත්‍රවල පළමුවෙනි වාසිය ආවේ ඔය රටවලට

    2. ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය - යටත් විජිතකරණය එක්ක සම්පූර්ණයෙන්ම බටහිරකරණය වුනේ මේ රටවල් සෙට් එක. ඔය රටවල ස්වදේශිකයෝ වෙනත් යටත් කරගත්තු රටවල ස්වදේශිකයන් (උදා: ලංකාව, ඉන්දියාව) වගේ දියුණු වෙලා හිටියේ නැති නිසා ලේසියෙන්ම බටහිරකරණය කරන්න පුළුවන් වුණා.

    3. ජපානය, දකුණු කොරියාව, තායිවානය, හොන්කොන්, සිංගප්පූරුව - දැඩි විනයක් සහිත සමාජ හික්මීමක් තියෙන නිසා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ආපු සංවර්ධන සැලසුම් නිසා මේ රටවල් වේගයෙන් ඉදිරියට ආවා.

    * සවුදිය, කටාරය, කුවේටය, එමිරේට්ස් වගේ රටවල් දියුණු රටවල් නොවුණත් විශාල ආර්ථික ශක්තියක් තියෙනවා. තෙල් සම්පතම නෙවෙයි හේතුව. ඒ රටවල රාජාණ්ඩු ක්‍රමය නිසා විරෝධතා නැතුව ලේසියෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

    * අනික් අතට සීතල නිසා රටවල් දියුණු වෙනවා නම් නැගෙනහිර යුරෝපා රටවලුත් දියුණු වෙන්න එපාය. ඇත්තටම ඉහත කියපු කැටගරි තුනේම රටවල් දියුණු වුනේ ධනේශ්වර ක්‍රමයක් එක්ක. මධ්‍යගත සමාජවාදී පාලනයක් යටතේ තිබිච්ච රටක් දියුණු වෙච්ච බවක් මම අහල නැහැ. දැනට චීනය ගැන අදහසක් ගන්න පුළුවන්. චීනය ආර්ථික බලවතෙක් වුනත් දියුණු රටක් හැටියට පිළිගන්නේ නැහැ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    එහෙව් එකා තාම දන්නෙ නැද්ද ඕක ඇමෙරිකාවට පුක දීලා ඩොලර් ගරන දූපතක් කියල ඔය හුංඩුව .... 🤭😆
    :yes: :yes: :yes: :yes: :yes:

    නුවරඑළියේ දුප්පත්ම මිනිස්සු කොච්චර ඉන්නවද බන්.
    ස්වයං පාලනේ දීලා බලන්න නුවර එළියට :rolleyes:
    ------ Post added on Apr 13, 2023 at 2:27 PM
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Lol............
    ඊළඟට කියන්නෙ හීතල වැඩියි කියල............
    වැඩ කරන එකාට
    කොතනත් එකයි........

    නොකරන එකාට
    රස්නේ/හීතල වැඩි
    උදේ වැඩි
    දවල්/හවස්/හැන්දෑ/රෑ වෙලා
    බඩගිනි
    කෑව වැඩි.........
     
    • Like
    Reactions: Kumbhakarna22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.

    ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.
    දියුණු රටවල් දියුණුවුණේ ඌරු මස් කන නිසා

    Pig Love GIF by Mercy For Animals