🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..

shenat

Well-known member
  • May 13, 2007
    58,649
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    @shenat mehe waren uba witarai adu mee thread ekata
    :rofl:

    කලින් නොකිව්වට මගෙත් මතය ඕකමයි. දේශගුණික වෙනස්කම් නිසා ගොඩක් දේවල් දියුණු වෙන්න හේතු උනා කියල මට හිතෙනවා මේ රටවල් වල. ඒක එකම හේතුව නොවුණත් ලොකුම හේතුවක් වෙන්න ඇති.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කලින් නොකිව්වට මගෙත් මතය ඕකමයි. දේශගුණික වෙනස්කම් නිසා ගොඩක් දේවල් දියුණු වෙන්න හේතු උනා කියල මට හිතෙනවා මේ රටවල් වල. ඒක එකම හේතුව නොවුණත් ලොකුම හේතුවක් වෙන්න ඇති.
    mata hithena widiyata sithala nathi kama nemei bn ape rate climate issue ekak widiyata gaththoth thiyena prashne...

    apita hariyata feel wenna rithu 4 naa.... lankawe 100 gen ahuwoth 1 wage kiyawi hariyatama dan mee mona rithuweda api inne kiyala... 99% danne nee .. 365 dawasama ekaa kaari bn lankawata ...

    eka nisama ada nowe heta theory eka daa gannawa api godak dewal walata... :rolleyes2:
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    සීත රටවල උන් කඩිසර සීත කාලේ කන්න බොන්න නැති නිසා . උබ කියන විදියට හරිත නගර කරාම. 24*7 365. කන්න බොන්න තියනවා ඒ නිසා කොමත් කම්මැලි වෙනවා
    එහෙම පගක් නෙමේ රස්නෙත් එක්ක කොහොමත් efficiency අඩු වෙනව මිනිස්සුන්ගෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    එහෙම පගක් නෙමේ රස්නෙත් එක්ක කොහොමත් efficiency අඩු වෙනව මිනිස්සුන්ගෙ
    එනම් ඩුබායි සිංගප්පූරුව මැලෙසියාව . තෝ දන්න පකක් නෑ බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    මේ කතාව ඇත්ත, හැබැයි සීතල නෙමේ මමනම් දැක්ක විදිහට හෙතුව. ඒ රටවල දේශගුනය ඇගට මහන්සියක් නැ. ඇත්තටම මෙහේ මමනම් දකින්නේ කම්මැලි කමට වඩා ඇගට පුදුම මහන්සියක් තියෙන්නේ. ඒත් ඔය කියනවා වගේ සිත රට වල ඇගට කිසිම මහන්සියක් දැනේන්නේ නැ. ජර්මනියේ ගිහින් ඉදපු අත්දැකිමෙන් කියන්නේ.
    අන්නේකයි කතාව

    ලෝකයේ එක එක රටවල් දියුණු වෙච්ච හේතු විවිධයි.
    මගේ මතය නම් මෙහෙමයි.
    ලෝකයේ දියුණු රටවල් බිහිවෙලා තියෙන ප්‍රධාන කලාප අනුව ඒ රටවල් දියුණු වෙන්න බලපාපු ප්‍රධාන හේතු මේවයි:

    1. බටහිර යුරෝපය - කාර්මික විප්ලවය සහ නවෝත්පාදනය නිසා ගොඩක් ක්ෂේත්‍රවල පළමුවෙනි වාසිය ආවේ ඔය රටවලට

    2. ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය - යටත් විජිතකරණය එක්ක සම්පූර්ණයෙන්ම බටහිරකරණය වුනේ මේ රටවල් සෙට් එක. ඔය රටවල ස්වදේශිකයෝ වෙනත් යටත් කරගත්තු රටවල ස්වදේශිකයන් (උදා: ලංකාව, ඉන්දියාව) වගේ දියුණු වෙලා හිටියේ නැති නිසා ලේසියෙන්ම බටහිරකරණය කරන්න පුළුවන් වුණා.

    3. ජපානය, දකුණු කොරියාව, තායිවානය, හොන්කොන්, සිංගප්පූරුව - දැඩි විනයක් සහිත සමාජ හික්මීමක් තියෙන නිසා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ආපු සංවර්ධන සැලසුම් නිසා මේ රටවල් වේගයෙන් ඉදිරියට ආවා.

    * සවුදිය, කටාරය, කුවේටය, එමිරේට්ස් වගේ රටවල් දියුණු රටවල් නොවුණත් විශාල ආර්ථික ශක්තියක් තියෙනවා. තෙල් සම්පතම නෙවෙයි හේතුව. ඒ රටවල රාජාණ්ඩු ක්‍රමය නිසා විරෝධතා නැතුව ලේසියෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

    * අනික් අතට සීතල නිසා රටවල් දියුණු වෙනවා නම් නැගෙනහිර යුරෝපා රටවලුත් දියුණු වෙන්න එපාය. ඇත්තටම ඉහත කියපු කැටගරි තුනේම රටවල් දියුණු වුනේ ධනේශ්වර ක්‍රමයක් එක්ක. මධ්‍යගත සමාජවාදී පාලනයක් යටතේ තිබිච්ච රටක් දියුණු වෙච්ච බවක් මම අහල නැහැ. දැනට චීනය ගැන අදහසක් ගන්න පුළුවන්. චීනය ආර්ථික බලවතෙක් වුනත් දියුණු රටක් හැටියට පිළිගන්නේ නැහැ.
    රටක් විදිහට දියුණු වෙන්න බලපාන්නෙ ප්‍රතිපත්ති. හැබැයි climate එක මිනිස්සුන්ගෙ හැසිරීම් සහ ගතිගුණ වලට බලපානව. සමකය ආසන්න රටවල මිනිස්සු හරිම aggressive. සෑහෙන තරහ යනව. ඒ වගේම ලොකුවට වැඩක් පලක් කරන්න බෑ දාඩියයි මහන්සියයි එක්ක. දෙසැම්බර් වගේ පොඩ්ඩක් හරි හොඳ දේශගුණයක් එන කාලෙට බලපන් අපි කොච්චර ඇක්ටිව්ද කියල. මුලු කුඹුරක්ම උනත් කොටතහැකි. මේ කාලෙට නන් පොල් ගෙඩියක්වත් ගාන්න බෑ.
    ------ Post added on Apr 14, 2023 at 7:49 PM
     
    Last edited:

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Climate eka main reason ekama newei .Hebei eke imapct ekak ne kiyala kiyannath be. Culture, attitude ehemath balapanawane. Development ekata nm wediyenma one good policies and good institutions
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    එනම් ඩුබායි සිංගප්පූරුව මැලෙසියාව . තෝ දන්න පකක් නෑ බන්
    ඔය කියපු රටවල් එකකවත් ඉන්නෙ සීතල රටවල මිනිස්සු වගේ ආතල් එකේ නිදහසේ ඉන්න මිනිස්සුද? රට දියුණුයි රටේ ප්‍රතිපත්ති හින්ද. එච්චරයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    ඔය කියපු රටවල් එකකවත් ඉන්නෙ සීතල රටවල මිනිස්සු වගේ ආතල් එකේ නිදහසේ ඉන්න මිනිස්සුද? රට දියුණුයි රටේ ප්‍රතිපත්ති හින්ද. එච්චරයි.
    එකම තමා මම මුල් කමෙන්ට් එකෙත් කිව්වේ සහෝදරයා. සීත රටවල ලයිෆ් එක බේරගන්න ඕනේ කියන ප්‍රතිපත්තිය නිසා උන් වැඩ කරල වගා කරල එවා කල්‍තබාගෙන සීත කාලේ රැකෙනවා . එකයි ඒ මිනිස්සු දියුනු කුබියෝ වගෙ.

    අග්නිදිහ ආසියාවේ රටවල් දියුනු වෙන්නේ දේශපාලන තීන්දු නිසාත් සමාජ අදයාප්දනය හොද නිසාත්. ඔව් උන් ආතල් එකේ නිදහසේ ඉන්නේ ගිහින් බලන්න සහෝ ඒ රටවල මිනිස්සු ඉන්න විදිය
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    සීතල රටවල අඩුම සීතකාලෙ ජීවත් වෙන විදිහවත් ප්ලෑන් කරනවා
    අපේ?
    මොනව උනත් ගස් ටිකක වවනවනම් හොදයි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    බම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.

    ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.
    හොදට ලුණු මිරිස් දාලා කටට රහට සැරට කන්න නැත්තං රජ උනත් වැඩක්ද මිට්ටො 😒
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අන්නේකයි කතාව

    රටක් විදිහට දියුණු වෙන්න බලපාන්නෙ ප්‍රතිපත්ති. හැබැයි climate එක මිනිස්සුන්ගෙ හැසිරීම් සහ ගතිගුණ වලට බලපානව. සමකය ආසන්න රටවල මිනිස්සු හරිම aggressive. සෑහෙන තරහ යනව. ඒ වගේම ලොකුවට වැඩක් පලක් කරන්න බෑ දාඩියයි මහන්සියයි එක්ක. දෙසැම්බර් වගේ පොඩ්ඩක් හරි හොඳ දේශගුණයක් එන කාලෙට බලපන් අපි කොච්චර ඇක්ටිව්ද කියල. මුලු කුඹුරක්ම උනත් කොටතහැකි. මේ කාලෙට නන් පොල් ගෙඩියක්වත් ගාන්න බෑ.
    ------ Post added on Apr 14, 2023 at 7:49 PM
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    i used to think this too
    but if its the cold then what about south africa , argentina etc
    it looks like white genes
    but if its white genes then what about eastern europe
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    France, italy german was the most %^&*&^% during wars bro. Paan bari nan cake kaapan kiwwa mathakada? COD gahapan AC gahapan. seethala ratawal aragaththa hati gana thereyi ubata
    මෙහෙම කොහොමද රටවල් දියුණු කරන්නේ ? 🤭

    අද ලංකාවම රත්වෙයි.. උෂ්ණත්වය අවදානම් මට්ටමට ඉහලට.. කාලගුණයෙන් අනතුරු ඇගවීම්..

    අද දිනයේ රට රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

    නැගෙනහිර සහ උතුරු මැද පළාත ඇතුළුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්වල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එවන් තත්ත්වයකදී වැඩි වේලාවක් අවුවට නිරාවරණය නොවන ලෙසත් ක්‍රියාකාරී කටයුතුවල නියැලීම අඩු කරන ලෙසත් දෙපාර්තමේන්තු දැනුම් දෙයි.

    අධික වෙහෙස දැනෙන කටයුතු සීමා කිරීම, කුඩා දරුවන් වාහන තුල දමා නොයාම, වැඩිහිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම, වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම, සුදු පැහැති ඇඳුම් ඇඳීම සුදුසු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාව දැනුවත් කරයි.

    -LCN-
     
    nidarsha91

    Well-known member
  • මෙහෙම කොහොමද රටවල් දියුණු කරන්නේ ? 🤭

    Rate rasne seethala uda ratawal wala diyunuwa wenawa kiyanna monawada uba biwwe? ata pitin kiyala gom bettak thalaagena gahuwada? rasne nan ac ekak gahaganinko.