🔺 UPDATE: මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් 6ක් මරුට..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
    බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි.

    මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් 6 දෙනෙකු මියගොස් ඇති බව, පොලීසිය පවසයි.

    මේ අතර තවත් රැඳවියන් 35ක් හා නියාමකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි
     
    • Wow
    Reactions: UKKU PUTHA and NRTG

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mewa plan karala karana weda wenna barida...

    kalin Mahinda inna kaale mehema wela minissu maruna..

    dan Gota nisa...

    NGO walin minissu awuusala me wage deyak kala wenna barida..?

    nattam attama bailout wena eka late nisa, me minissu case eka dammada...eth aluten prision ekata giyapu kenekta puluwanda mehema minissu ekatu karala riot ekak organize karanna..?
     
    • Like
    Reactions: VASSA

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    mewa plan karala karana weda wenna barida...

    kalin Mahinda inna kaale mehema wela minissu maruna..

    dan Gota nisa...

    NGO walin minissu awuusala me wage deyak kala wenna barida..?

    nattam attama bailout wena eka late nisa, me minissu case eka dammada...eth aluten prision ekata giyapu kenekta puluwanda mehema minissu ekatu karala riot ekak organize karanna..?
    aniwa eka thama wenne...Sajiyagei , JJeepongei kuhaka weda thama..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිටතින් නොපෙනුනාට ලන්කාවේ මිනිස්සු බහුතරයක් ඉන්නේ ප්‍රෙෂර් වෙලා.. ස්ට්‍රෙස් වෙලා.. ඒක හිර ගෙදර, ඉස්කෝලේ , ඔෆීස් එක කියලා වෙනසක් නෑ. ඉතින් පෙට්‍රල් ගොඩක ඉන්නවා වගේ පොඩි පුලිගුවක් විතරයි ඕනේ ගින්නක් පටන් ගන්න.. ඕකත් එහෙම සීන් එකක් වෙන්න ඈති. මොකක් හරි පොඩි බොරුවක් ඈතුලට ගියහම හරි ඉතින්.. එක දෙක වෙලා දෙක තුන වෙලා අන්තිමට ලොකු වලියක් වෙලා නතර වෙන්නේ. ඒ වගේම ඔය ජේලර් ලා බහුතරයක් පට්ට පජාති එවුන් ඉන්නේ. ජරා පප්පලා.
     
    • Like
    Reactions: RLT4U

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    128301499_10224017434732622_8000472169038700347_n.jpg