😁වරෙව් ඇපල් කඩන්නලු තියෙන්නේ 🍎🍓🍒🍅🍏🍉🍈

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    australia වෙ හරක් බලන thread එක දිගේ යද්දි හම්බුනේ යාලුවනේ මේක australia වේ පලතුරු කඩන ජොබ් ගොඩක් තියනවා මේ website එකෙ මේ බලන්න
    https://allapkpuree.com/fruit-picking-and-packing-jobs-in-australia-with-visa-sponsorship
    ................................................
    .
    .
    .
    ..
    .හැබැයි ගියපු එකෙක් නෑ😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    😁
    ------ Post added on Nov 3, 2022 at 9:10 AM
     

    Attachments

    • Screenshot_20221103-090837picsay.jpg
      Screenshot_20221103-090837picsay.jpg
      55.6 KB · Views: 130

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    domain name eka dekka gaman kiyanna puluwan bulak thamai kiyala
    බොරු වෙන්නැති නැත්තං ඔහොම යන්න පුලුවනැයි 😁

    මේ website උබම හදන ඒවාද බන්🙄
    international website බං මේක මං දැක්කෙත් කිරියේ thread එකක
    ------ Post added on Nov 3, 2022 at 9:12 AM
     
    • Love
    Reactions: 2osama

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔක ඇත්ත වුණත් ඔව්වා ඔය කියන තරම් ලේසි නෑ...සර්පයෝ කවාගෙන,කෙමිකල් වලින් එක එක ලෙඩ හදාගෙන එන්න වෙන්නේ

    ගියපු කවුරුත් නෑ ඔය කිව්වට
    mn danna porak nan innawa apple waththaka
    කවුද ඇපල්ආදිපාදතුමාද 😁
    Ela ela yan
    🛥️✈️✈️✈️ යං යං 😁
     
    • Haha
    Reactions: Gwynbleidd

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    mna dan 5 years welata kalen wage oya wage site aekkaken apply kara job aekata,
    Document set aekkak euwa fill karamna
    passe Pinger mark ewamna kiyalth aekkak euwa
    document set aekkak yeuwata passe processing free aekkak eluwa
    Hora wedak oka
     
    • Like
    Reactions: kevin_levin

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    mna dan 5 years welata kalen wage oya wage site aekkaken apply kara job aekata,
    Document set aekkak euwa fill karamna
    passe Pinger mark ewamna kiyalth aekkak euwa
    document set aekkak yeuwata passe processing free aekkak eluwa
    Hora wedak oka
    Fee එක කීයක් කියලද ඉල්ලුවෙ බං