middle east crisis nisa japanese vehicle demand adui. ganna ekak may june wala ganin
eeta passe aye wadi weida?
middle east crisis nisa japanese vehicle demand adui. ganna ekak may june wala ganin
lokuwata wadi wena ekak naa economic crisis nisaa vehicle demand adu wei.eeta passe aye wadi weida?
150 ta gaththath hithapang lease akak dala 3 years wage gewala nam loss aka. Mamath 180 ta 520D ganna Gihin athaariya interior poddak awul wela thibba hinda. Gaththnam patta loss akak 15M digannath baa.180 genawa premio eka dan illanne 140 yako
180 ta premio genawe uba beela gihin da gatte180 genawa premio eka dan illanne 140 yako

This is trueJapan වාහන mafia එක ඉවරයි japan වාහන බලන් ඉද්දි ගනන් බහිනව. දැන් ඕනෙ තරන් අලුත් වාහන තීනව පරන japan ලබ්බවල් වලට වඩා.


180? ඔයා ගත්තේ කොයි කාලේද?180 genawa premio eka dan illanne 140 yako
Salli wadi d180 genawa premio eka dan illanne 140 yako
ඒ අවුරුදු 5ට වාහන මිල කොච්චර අඩු උනාද ?දැන් අවුරුදු 5ක විතර ඉඳල පහලට ඒවා ගන්න එපා කියනව. අපි ගනීනැතුව ඉන්නව. අනේ මන්දා බං උඹලත්. එක්කො වාහනයක් ගනින් නැත්තන් නිකා ඉඳහලා. ලාබ පාඩු බල බලා ලංකාවේ වාහන පදින්න බෑ.
Salli wadi d
1 year ago180? ඔයා ගත්තේ කොයි කාලේද?
ithin mage yaluwek 2019 premio ekak genawa 195 low milage u eka tikak padala 150 vikka vezel ekak gatta 160 Personal import athin padu karanSalli wadi d
අද පාඩුව ලක්ෂ 40ක්. මොනවා හරි asset එකක් ගත්තා නන් බලහං අද, පොඩි වාහනයක් අරන් අවුරුද්දක් පදින්න තිබ්බේ, කොහොමත් තේරෙනවා නේ බන් අලුත් ඒව එද්දී පරණ ඒව අඩු වෙනවා කියලා කාලයක් යනකොට. තව කාලෙකින් විකුනද්දි ඉතින් තව පාඩුයි නේ.Ai ban meke un walaluna wahana wadi wenwa news walata kiuwa wadi wenwa tax wadi wenwa kiyala ithin gatta.
ithin mage yaluwek 2019 premio ekak genawa 195 low milage u eka tikak padala 150 vikka vezel ekak gatta 160 Personal import athin padu karan
------ Post added on Apr 7, 2026 at 10:45 AM