😂ඩග්ලස් අයියා වෙඩි කා නසී! (මන්නය සහිතයි) 😂

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,644
    10,228
    113
    පොලිස් කාරයා කියන දේවල් එක්ක හරි ලෝයර කෙනෙක් ඇල්ලුවොත් පොලිසියට සොරි
     
    • Like
    Reactions: ozykolla

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    යසයි බේසික් පුතා, නූගත් මෝඩ මූසල අඩුකුලේ අඩු ආදායම් ලාබී සොන්නලයෙක් නේද? මොන ගොනාද යකෝ තුවක්කුවක් තියාගෙන ඉන්න එකාගෙන් ගේම ඉල්ලන්නේ පිහියක් දික් කර කර 😂🤌
     
    • Haha
    Reactions: wpril5

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    පොලිස් කාරයා කියන දේවල් එක්ක හරි ලෝයර කෙනෙක් ඇල්ලුවොත් පොලිසියට සොරි

    මොනව කියන්නද, පොලිස් අණ නොතැකීම, ආයුධයක් අරගෙන තර්ජනය කිරීම,
    පොලිස් කාරය කියනවා වෙඩි තියනව කියල
    කකුලට හරි වෙඩි තියනව කියල
    ඉදිරිපත් කරන්න පුලුවන් එකම තර්කය අවම බලය පාචිචිකරල සැකකරු අඩපණ කරන්න තිබුනා යන්න,
    නිලධාරියාගේ ජීවිතාරාක්ෂාව වෙනුවෙන් වෙඩි තිබ්බා කියල කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Cypress

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,766
    4,679
    113
    මොනව කියන්නද, පොලිස් අණ නොතැකීම, ආයුධයක් අරගෙන තර්ජනය කිරීම,
    පොලිස් කාරය කියනවා වෙඩි තියනව කියල
    කකුලට හරි වෙඩි තියනව කියල
    ඉදිරිපත් කරන්න පුලුවන් එකම තර්කය අවම බලය පාචිචිකරල සැකකරු අඩපණ කරන්න තිබුනා යන්න,
    නිලධාරියාගේ ජීවිතාරාක්ෂාව වෙනුවෙන් වෙඩි තිබ්බා කියල කියන්න තියෙන්නෙ.
    No. Even police or Army officers can't murder ppl or accused like this. It doesn't seems last resort here was to murder him. This is no judicial killing. No order to kill him.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    No. Even police or Army officers can't murder ppl or accused like this. It doesn't seems last resort here was to murder him. This is no judicial killing. No order to kill him.
    Can

    There is no law so called the last resort.

    ලංකාවෙ නීතියට අනුව මාරාන්තික බලය (Use of Lethal Force) භාවිතා කිරීම සඳහා නීතිමය කොන්දේසි

    1 ජිවිත තර්ජනයක් ඇතිවිට
    2 දරුණු ගණයේ අපරාධයක් වැලැක්වීමට
    3 මරණීය දණ්ඩනය නියම වූ වරදක් සඳහා අත්අඩංගුවට ගැනීමට එරෙහි වීම
    4 පැන යාම වැළැක්වීම

    ඕනැම වෙලාවට වෙඩි තියන්න පුලුවන් මැරෙන්නම

    ---

    ඇමරිකාවෙ නම් "සැකකරු මරණ තර්ජනයක් හෝ බරපතල ශාරීරික හානියක් සිදු කරන බවට සාධාරණ විශ්වාසයක්" තියනව නම් වෙඩි තියන්න පුලුවන්, ආයුධ අරව මේව මොකුත් දකින්න ඕනැ නැ. සාක්කුවට අත දැම්මත් ඇති
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මුගෙන් ගලක් ගත්ත එකෙක්ද දන්නේ නෑ. කාගෙන ඉදිරියට ආවේ🤣🤣

    චමුදිතයා මිට්ටෝ අන්දන සීන් එකට ආපු හැඩයි.
    අර පාරේ බත් පැකට් විකුණපු එකාවත් අහම්බෙන් ආව වගේ ඇවිත් දියවැඩියාවට මොනවද පැකට් එකක් ප්‍රමෝට් කරලා ඌට ගාන හොයාගන්න පාර කැපුවා, එංගලන්තේ මිට්ටෙක් ඒක බීලා උකෙන් ලේ ඇවිත් කියලා විඩියෝ දදා වැලපෙනවා🤣
     
    • Haha
    Reactions: NaiRobi