No. Even police or Army officers can't murder ppl or accused like this. It doesn't seems last resort here was to murder him. This is no judicial killing. No order to kill him.
Can
There is no law so called the last resort.
ලංකාවෙ නීතියට අනුව මාරාන්තික බලය (Use of Lethal Force) භාවිතා කිරීම සඳහා නීතිමය කොන්දේසි
1 ජිවිත තර්ජනයක් ඇතිවිට
2 දරුණු ගණයේ අපරාධයක් වැලැක්වීමට
3 මරණීය දණ්ඩනය නියම වූ වරදක් සඳහා අත්අඩංගුවට ගැනීමට එරෙහි වීම
4 පැන යාම වැළැක්වීම
ඕනැම වෙලාවට වෙඩි තියන්න පුලුවන් මැරෙන්නම
---
ඇමරිකාවෙ නම් "සැකකරු මරණ තර්ජනයක් හෝ බරපතල ශාරීරික හානියක් සිදු කරන බවට
සාධාරණ විශ්වාසයක්" තියනව නම් වෙඩි තියන්න පුලුවන්, ආයුධ අරව මේව මොකුත් දකින්න ඕනැ නැ. සාක්කුවට අත දැම්මත් ඇති