😂😂 සීයයි පුතයි දෙන්නම හාන්සි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    රනිල් ගේ දෑත් ශක්තිමත් කරන්න ගිය පෝට්ටුවෝ සෙට් එක අන්න සජියා පස්සේ යනවලු. අම්බෝ ඔයී මුන් නම් මනුස්සයෝ වෙන්න බෑ 🤭
    Source?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    හොයල බලපන්කො ලංකාවේ ප්‍රාදේශීය සභා, පළාත් සභා වල හිටපු පොට්ටුවෝ දැන් කොහෙ කොහෙ රිංගලද ඉන්නෙ කියලා...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හොයල බලපන්කො ලංකාවේ ප්‍රාදේශීය සභා, පළාත් සභා වල හිටපු පොට්ටුවෝ දැන් කොහෙ කොහෙ රිංගලද ඉන්නෙ කියලා...
    සීයාට තමයි බහුතරක් වැඩ කරන්නේ
     
    • Like
    Reactions: kinkon

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උබලට ඔච්චර දිනන එක ශුවර් නම් උදේ හවා මෙකේ අන්ඩන්නෙ ඇයි බන්?

    ඌට ආතල් ඇති උබල වගේ වැලේ වැල් නැති පොන්නයන්ට පුකේ ඇරින එක :poop: