😂 කයිතංලා පාරට ගැට්ටක් දාල හොරණ

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    යකෝ මේ විදිහට ට්‍රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්‍රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ
    Ane buruwoo pare gati hadanne mona magulatqda. Adu kule un inna pathi wala owa danne
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Ane buruwoo pare gati hadanne mona magulatqda. Adu kule un inna pathi wala owa danne
    අඩු කුලේ උන්ට වාහන හම්බ උනාම ඉගිලෙන්න හදනවනේ එක නවත්තන්නයි ගැටි දාන්නේ. තේරුනාද අඩුකුලේ බූරු පුතාට.
     
    • Love
    Reactions: HKavinda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    වාහන වේගෙන්එ යද්දී එහා පැත්තේ බිල්ඩින් එකේ සෝලර් පැනෙල් හෙලවෙනවා කියලා, RDA එකේ යාලුවෙක් දාලා දීලා තියෙන්නේ.....

    බලපෑමක් නැති රාජ්‍ය සේවය - පුකරුදය
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අඩු කුලේ උන්ට වාහන හම්බ උනාම ඉගිලෙන්න හදනවනේ එක නවත්තන්නයි ගැටි දාන්නේ. තේරුනාද අඩුකුලේ බූරු පුතාට.
    Modayo inna pathi wala mn nan dakala thiyenne owa danawa
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ane Kiriella ge gal kollo,Ausi wala oita loku gati tiyenawa.Ubala wage ponnayo nugath unu ekama hodai. Australia wage enna skills thibbanam avith meheth naahin adai.

    @shenat
     
    • Haha
    Reactions: shenat

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    පාර කෙලින් තියන හරියක.හරි මැද ඕක ඇටෙව්වේ. දෙපැත්තේන්ම වාහාන එන්නේ හැටකට කිට්ටු වේගෙකින්. මේක පාර මැද. මිනිහෙක් මැරිලා තමා නතර වෙන්නේ ඔතන. අනික වේග සීමා කරන්න කියලා බම්බුවක් නැහැ. එක පැතිකඩක් සෝලා ෆාම් එකක් අනිත් පැත්තේ ෆැක්ටරි. කොහොමද හරි මම ගෙදර එද්දිම ඕක හදනවා ඊළඟ දවසේ රෑ වෙසක් බලන්න යනකොට ගලවලා.
     
    • Haha
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    පාරවල් වල ඔහොම කිසිම හේතුවක් නැතුව ගැටි දාන්නේ නැහැ. මම ඉස්සර හැමදාම යන පාරක් ඔය. ඔතන කිසිම අවුලක් නැහැ. ඔතන ගැට්ටක් දාපු එක අමුම අමු ගොන් වැඩක්. එකනේ උන්ටම පස්සේ තේරිලා අයින් කලේ. ඕකට ඉතින් ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. ඔය RDA මොඩයෝන්ගේ වැඩ
    Gov services wala inna gobbayo hitha matha AKD wa sauththu karanna kalli gahila game ekak yanne
     
    • Haha
    Reactions: neo7x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    ජෙප්පො වැඩක් කරොත් හානවා 😂

    jepponge mara mole :lol: 🤌
    oken wenne anathuru thawath wadi wena eka
    ඉස්සර දනිස්සෙන් උඩ පෙට්ටිය උස්සන්න බෑ කිව්වා වගෙ වාහනේ දුර නවත්තලා මෙතනින් තල්ලු කරන් යන්න කිව්වානම් ඉවරනේ 🤭 🤭
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,366
    113
    මම නම් කියන්නේ ලංකාවේ හැම පාරකම 1km -1km දාන්න ඕන ගැට්ටක් ..:baffled:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    අනුර කියන තරම් වැඩ්ඩෙක් නෙමයි බන්ලා...බලන් යද්දි අනිත් එවුන්ටත් වඩා හපන්...පොර කියවන්න විතරයි වගේ දන්නේත..වැඩ නැහැ...එනිවේ, මම උන් ආණ්ඩුව බාරගන්නවනම් සතුටු වුනා මොකද දුක් විදින මිනිස්සුන්ගේ එකෙක් ඔහොම තැනකට ආව නිසා..දැන් බලන් යද්දි අර ටියුෂන් ගුරා කියන විදයට ඌ ලෙක්චර් යද්දි මූ ඇවිල්ලා නිදාගන්න එකයි ගුරා ඇවිල්ලා නිදාගන්න හදද්දි මූ ජනේලෙන් පැනල මොකටද යන එකයි ගැලපෙනවා මූට මොකුත් බැනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    Ane Kiriella ge gal kollo,Ausi wala oita loku gati tiyenawa.Ubala wage ponnayo nugath unu ekama hodai. Australia wage enna skills thibbanam avith meheth naahin adai.

    @shenat

    ගොං සිලින්ඩර්-පෝට්ටු බයියන්ව සිවිලයිස්ඩ් ලෝකෙට හදල ගන්න මේ ආණ්ඩුවට මාර ගේමක් දෙන්න වෙනවා.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    Wade waradi nisa galewuwata passeth hodanna epa bn . Ekka galawan natuwa hodanna oni. Natm galawala sadda natuwa inna oni
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    යකෝ මේ විදිහට ට්‍රැෆික් ලයිට් කහඉරිත් අයින් කරන්න කියයිනේ මේ පැත්තේ ඉන්න වාහන එලවන බූරු හැත්ත. ගැට්ටක් දැම්මනම් වාහනේ එතනදි ස්ලෝ කරල යන එකනේ තියෙන්නේ. මුන්ට මේ රේස් යන්න ඕනි වෙලා වෙන්න ඇති. නැත්තම් බ්‍රේක් ගහන්න බැරි අන්සබාගේ හැදිලා ඇති. අපරාදේ කැඩුවේ

    බූරුවෝ මම ඉන්නෙ මේ පාරේ. මෙතන තියෙන්නෙ තනි කෙලින් පාරක් වාහන 70ට යනවා. පාර දිගේ අයීනෙන් තියෙන්නෙ ධම්මික පෙරේරාගෙ සෝලා ෆාම් එකක්.. වාහන හයියෙන් යද්දි සෝලා පැනල් තියෙන කනු හෙල්ලෙන නිසා තමයි මෙතන ගැට්ටක් දැම්මෙ ධම්මිකයගෙ බලපුලුවන්කාරකමට. එහෙම නැතුව මිනිස්සුන්ට ආදරේකට නෙමේ.. මෙතන කිසිම ඇක්ශිඩන්ට් එකක් වෙලා නෑ පහුගිය අවුරුදු 20දි. සෝලා ෆාම් එක දැම්මෙ මේ ලගකදි, කලින් තිබ්බෙ රබර් වතු යායක්.

    තාම ඔය RDA අස්සෙ ඉන්නෙ පොහොට්ටුවෙන් රින්ගවපු උන් තමයි. සමහරවිට ධම්මිකයගෙන් ගානක් කඩාගන්නත් ඇති ඕක දාල දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    බූරුවෝ මම ඉන්නෙ මේ පාරේ. මෙතන තියෙන්නෙ තනි කෙලින් පාරක් වාහන 70ට යනවා. පාර දිගේ අයීනෙන් තියෙන්නෙ ධම්මික පෙරේරාගෙ සෝලා ෆාම් එකක්.. වාහන හයියෙන් යද්දි සෝලා පැනල් තියෙන කනු හෙල්ලෙන නිසා තමයි මෙතන ගැට්ටක් දැම්මෙ ධම්මිකයගෙ බලපුලුවන්කාරකමට. එහෙම නැතුව මිනිස්සුන්ට ආදරේකට නෙමේ.. මෙතන කිසිම ඇක්ශිඩන්ට් එකක් වෙලා නෑ පහුගිය අවුරුදු 20දි. සෝලා ෆාම් එක දැම්මෙ මේ ලගකදි, කලින් තිබ්බෙ රබර් වතු යායක්.

    තාම ඔය RDA අස්සෙ ඉන්නෙ පොහොට්ටුවෙන් රින්ගවපු උන් තමයි. සමහරවිට ධම්මිකයගෙන් ගානක් කඩාගන්නත් ඇති ඕක දාල දෙන්න
    ගැට්ට දාන්න හේතුව උබේ දෙවෙනි වාක්‍ය කියෙව්වනම් බලාගන්න පුලුවන්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,379
    1
    17,129
    113
    −273.15°C
    499518894_1100611562097068_137412741883901423_n.jpg