😃✅ ඔන්න ගූගල් එකෙන් "YouTube monetization" වලට සුදුසුකම් ලබන්න අවශ්‍ය කරන 'requirements' ප්‍රමාණය පහත දාලා ✅😃

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    සැ:යු - තාම මේක වලංගු වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, තායිවානය, දකුණු කොරියාව කියන රටවලට විතරයි. කොහොමවුණත් ඉදිරියෙදි මේ අලුත් 'requirements' ලෝකයේ අනිත් රටවල ඉන්න youtube content creaters ලටත් බලපවත්වන විදිහට ව්‍යාප්ථ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ගූගල් සමාගමෙන් කියන්නෙ.:yes:


    අලුත් අප්ඩේට් එකට අනුව "YouTube monetization" ගන්න සපුරන්න ඕන සුදුසුකම් :)


    • Videos
      • 500 subscribers
      • 3 valid public uploads within 90 days
      • 3,000 watch hours in the past year
    • Shorts
      • 3 million valid public Shorts views in 90 days


    YouTube is lowering the eligibility requirements for creators to make money

    YouTube drastically lowers requirements for video monetization