සැ:යු - තාම මේක වලංගු වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, තායිවානය, දකුණු කොරියාව කියන රටවලට විතරයි. කොහොමවුණත් ඉදිරියෙදි මේ අලුත් 'requirements' ලෝකයේ අනිත් රටවල ඉන්න youtube content creaters ලටත් බලපවත්වන විදිහට ව්යාප්ථ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ගූගල් සමාගමෙන් කියන්නෙ.
අලුත් අප්ඩේට් එකට අනුව "YouTube monetization" ගන්න සපුරන්න ඕන සුදුසුකම්

අලුත් අප්ඩේට් එකට අනුව "YouTube monetization" ගන්න සපුරන්න ඕන සුදුසුකම්

- Videos
- 500 subscribers
- 3 valid public uploads within 90 days
- 3,000 watch hours in the past year
- Shorts
- 3 million valid public Shorts views in 90 days
