😃🚍 ජපානෙ මගී ප්‍රවාහන බස්‍ රථවල තියෙන පුද්ගලික කාමර 🚍😃

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ජපානේ නෙවෙයි බන් අල්ලපු රටෙත් තියෙනවා ඔය වගේ bus, බංගලාදේශයෙත් තියෙනවා ඔහොම bus, අපේ සිංහලුන්ට තමයි ලොරි චැසි ගහපු leyland වලින් තොර ලෝකයක් නැත්තේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාජපස්සලා හොරාකාපුවා පොලී එක්ක ආයෙ ගත්තනං ලංකාව මේ ගානටම ලස්සන කරන්න තිබ්බ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ රට කවදා මේ තත්වෙට දියුණු වෙයිද? අනිත් එක මේවාට හානි කරන්නෙ නැතුව පාවිච්චි කරන්න තරම් මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්නත් ඕනේ.