😈😈 ශ්‍රි ලංකන් එකේ ගිය ඉන්දියන් පරයන්ගේ ලොකුකම දැක්කද ? තව පාලමුත් හදමුකො...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාව චීන හබ් එකක් කරන්න ඔනේ දැන්වත්..🤗 යකෝ ප්ලේන් කැඩෙන එක ලොකේ සාමාන්ය දෙයක්.. එහෙම උනාම දුෂ්කරතා ඇතිවෙනවා.. හොටෙල් එකකුත් දීලා තියෙද්දි ශ්‍රි ලංකන් එකත් එක්ක ඇරගන්නනේ මේ පර ඉන්දියන් හැත්ත දැඟලුවේ.. මුන් හරි දියුණුයි කියලා හිතාගෙන ඉන්නේ... ඔය ඉන්දියන් ටකරම් ප්ලේන් වගේ නෙමේ අපේ එව්වා.. තාම ශ්‍රි ලංකන් එකක් බිමට කඩන් වැටිලා නෑ.. :yes: :yes: :yes:

    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Egollan ta kenthi yana eka sadaranai, airline ekata denaganna one hema kenektama Ida salaswanna egollanta yanna hotels walata irrespective of nationality
     
    • Like
    Reactions: bladeable

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    iSm0iRq.jpeg
     
    • Haha
    Reactions: Deleted

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ලංකාව චීන හබ් එකක් කරන්න ඔනේ දැන්වත්..🤗 යකෝ ප්ලේන් කැඩෙන එක ලොකේ සාමාන්ය දෙයක්.. එහෙම උනාම දුෂ්කරතා ඇතිවෙනවා.. හොටෙල් එකකුත් දීලා තියෙද්දි ශ්‍රි ලංකන් එකත් එක්ක ඇරගන්නනේ මේ පර ඉන්දියන් හැත්ත දැඟලුවේ.. මුන් හරි දියුණුයි කියලා හිතාගෙන ඉන්නේ... ඔය ඉන්දියන් ටකරම් ප්ලේන් වගේ නෙමේ අපේ එව්වා.. තාම ශ්‍රි ලංකන් එකක් බිමට කඩන් වැටිලා නෑ.. :yes: :yes: :yes:

    ඉතින් තව අවුරුදු 20 ක් විතර පරණ Air Planes කුලියට ගමු🤣
     
    • Like
    • Haha
    Reactions: neo7x and EVC

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Egollan ta kenthi yana eka sadaranai, airline ekata denaganna one hema kenektama Ida salaswanna egollanta yanna hotels walata irrespective of nationality
    UL doesn't have a good record when it comes to handling flight delays and cancellations. But the problem here is that the Visa requirement in Indonesia. They wouldn't let anyone in without a Visa on arrival as per their standard procedure.

    This usually costs IDR 500,000 (around 35 USD). The SL Embassy somehow sorted this out for the SL passengers but wasn't done for the Indians. So they were left stranded.
    Many travel without a travel insurance. If you have insurance it will cover the expenses incurred (including any hotel stays that you paid for) but of course subject to an excess applicable to the policy.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,367
    113
    34
    Kalutara
    අපෝ යකෝ දවස් තුනක් එයාපෝට් එකේ ඉන්නවා කියන්නෙ පුදුම සාපයක්නෙ. හිතහන්කො සිංහලු සෙට් එකක් ඉන්දියන් ප්ලේන් එකක ගිහිල්ලා ඔහොම හිරවුනා කියලා. ඔය වගේමනෙ ඉතින් වෙන්නෙ. ප්ලේන් වල යන එකත් පන යන වැඩක්නෙ..
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    4hr flight ekak book karala flight eka kadunama airport or hotel unath 3 days innawa kiyanne kalakanni wadak

    oya godak Indian un lankawata awith 3 days singapore wala indala ayeth India yanna book karapu un wenna puluwan ,
    unta dawas 3k hotel ekaka hira wela inna unama kenthi yanawa thamayi ,
    sathi ganan Singapore torus yanne naha godak aya
     
    • Sad
    Reactions: imhotep

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අපෝ යකෝ දවස් තුනක් එයාපෝට් එකේ ඉන්නවා කියන්නෙ පුදුම සාපයක්නෙ. හිතහන්කො සිංහලු සෙට් එකක් ඉන්දියන් ප්ලේන් එකක ගිහිල්ලා ඔහොම හිරවුනා කියලා. ඔය වගේමනෙ ඉතින් වෙන්නෙ. ප්ලේන් වල යන එකත් පන යන වැඩක්නෙ..
    ඒකට වග කියන්න ඔනේ සුමාත්‍රාවල ඉන්න හම්බයෝ.. :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda