ලංකාව චීන හබ් එකක් කරන්න ඔනේ දැන්වත්..
යකෝ ප්ලේන් කැඩෙන එක ලොකේ සාමාන්‍ය දෙයක්.. එහෙම උනාම දුෂ්කරතා ඇතිවෙනවා.. හොටෙල් එකකුත් දීලා තියෙද්දි ශ්‍රි ලංකන් එකත් එක්ක ඇරගන්නනේ මේ පර ඉන්දියන් හැත්ත දැඟලුවේ.. මුන් හරි දියුණුයි කියලා හිතාගෙන ඉන්නේ... ඔය ඉන්දියන් ටකරම් ප්ලේන් වගේ නෙමේ අපේ එව්වා.. තාම ශ්‍රි ලංකන් එකක් බිමට කඩන් වැටිලා නෑ..


Last edited: