😊👨‍👩‍👧🎬 "Oppenheimer' සිනමාපටයේ සුවිශේෂී චරිතයක් සදහා තම දියණියව තෝරා ගත් ක්‍රිස්ටෝපර් නෝලාන් 🎬👨‍👩‍👧😊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    zBBn2XF.jpg



    ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ එකම දියණිය වුණු 22 හැවිරිදි "Flora Nolan", "Oppenheimer' සිනමාපටයේ සුවිශේෂ චරිතයකට පණපොවන බව මේ වනවිට වාර්ථා වෙනවා. "Cillian Murphy" විසින් පණපොවන රොබර්ට් ඕපන්හයිමර්ගේ චරිතය දකින සිහිනයක (Dream sequence) ඇතුළත් වන පරමාණු බෝම්බයේ විකිරණවල බලපෑම හේතුවෙන් මුහුණ දියවී ගිය කාන්තාවගේ චරිතයකටයි (Cameo role) "Flora Nolan" මෙහිදී පණපොවනු ලබන්නේ. මීට ඉහතදී තම පියාගේම චිත්‍රපටයක් වුණු "Interstellar" චිත්‍රපටයේ සුළු දර්ශනයකට "Flora Nolan" පෙනී සිටියා.


    Christopher Nolan's daughter gets the 'flesh' on her face 'flayed' off in her brief, yet memorable, 'Oppenheimer' cameo



    "Flora Nolan" (වම්පස කෙළවරේ)

    64b299899751e300192a3aae



    "Flora Nolan" තම පියා වන "Christopher Nolan" සහ මව වන " Emma Thomas" ඇතුළු සහෝදරයන් තිදෙනා සමග

    Master.jpg



    කුඩා කළ 'Flora' තම පවුලේ සාමාජිකයන් සමග ගත් ඡායාරූපයක්

    celebrity-sightings-in-park-city-january-17-2014.jpg




    "Interstellar' සිනමාපටයේ "Flora Nolan" පෙනී සිටි දර්ශනය

    000-barna-lasteplanet.jpg




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    oya film ekai meyai atare tyena sambande mkd sgo, dnn kenek kiymko
    View attachment 210082
    John Krasinski බැදලා ඉන්නෙ Emily blunt ව. ඒ කියන්නෙ ෆිල්ම් එකේ ඕපන්හයිමර්ගෙ වයිෆ් වුණු කිටී ඕපනහයිමර්ගෙ කැරැක්ටර් එක කරන්නෙ Emily Blunt. :yes: John Krasinski නම් Oppenheimer ෆිල්ම් එකේ රගපාන්නෙ නෑ. :D

    john-krasinski-and-emily-blunt.jpg



    Oppenheimer-Emily-Blunt-Cillian-Murphy.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113

    Barbie නම් $120M ත් පන්නන්න ඉඩ තියෙනවා කියලා කියන්නෙ. Oppenheimer රිවීව්ස් හොද වුණොත් Dunkirk ඕපන් වුණු රේන්ජ් එකේ ගාණක් හොයාවි. $50M-$55M අතරෙ ගාණක්. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    "Taxi driver" සිනමාපටයේ තිර රචකයා මෙන්ම තවත් සම්මානනීය සිනමාපට අධ්‍යක්ෂණය හා තිරරචනය කළ ප්‍රවීණ සිනමාවේදියෙකු වන "Paul Schrader" මහතා "Oppenheimer' සිනමාපටය නැරඹීමෙන් පසු ඒ පිළිබදව දැක්වූ ප්‍රතිචාරය.

    F1TkVjIWwAA-tXm
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,960
    26,562
    113
    Barbie නම් $120M ත් පන්නන්න ඉඩ තියෙනවා කියලා කියන්නෙ. Oppenheimer රිවීව්ස් හොද වුණොත් Dunkirk ඕපන් වුණු රේන්ජ් එකේ ගාණක් හොයාවි. $50M-$55M අතරෙ ගාණක්. :yes:
    search "barbie" on google :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    බලපන් ලංකාවේ ඕක උනා නම් පව්ලේ සියළුම දෙනා මේකේ රඟපායි. නොලාන්ගේ දුව වෙලත් main role එකකට නොදා පොර දුවව සිනමාවට ගේන්නේ යම්කිසි ක්‍රමේකට
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    බලපන් ලංකාවේ ඕක උනා නම් පව්ලේ සියළුම දෙනා මේකේ රඟපායි. නොලාන්ගේ දුව වෙලත් main role එකකට නොදා පොර දුවව සිනමාවට ගේන්නේ යම්කිසි ක්‍රමේකට
    මෙයා මං දන්න තරමින් short films කීපෙක රගපාලා තියෙනවා. Theater art student කෙනෙක්. :yes:
     

    Similar threads