ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ එකම දියණිය වුණු 22 හැවිරිදි "Flora Nolan", "Oppenheimer' සිනමාපටයේ සුවිශේෂ චරිතයකට පණපොවන බව මේ වනවිට වාර්ථා වෙනවා. "Cillian Murphy" විසින් පණපොවන රොබර්ට් ඕපන්හයිමර්ගේ චරිතය දකින සිහිනයක (Dream sequence) ඇතුළත් වන පරමාණු බෝම්බයේ විකිරණවල බලපෑම හේතුවෙන් මුහුණ දියවී ගිය කාන්තාවගේ චරිතයකටයි (Cameo role) "Flora Nolan" මෙහිදී පණපොවනු ලබන්නේ. මීට ඉහතදී තම පියාගේම චිත්‍රපටයක් වුණු "Interstellar" චිත්‍රපටයේ සුළු දර්ශනයකට "Flora Nolan" පෙනී සිටියා.
Christopher Nolan's daughter gets the 'flesh' on her face 'flayed' off in her brief, yet memorable, 'Oppenheimer' cameo
"Flora Nolan" (වම්පස කෙළවරේ)
"Flora Nolan" තම පියා වන "Christopher Nolan" සහ මව වන " Emma Thomas" ඇතුළු සහෝදරයන් තිදෙනා සමග
කුඩා කළ 'Flora' තම පවුලේ සාමාජිකයන් සමග ගත් ඡායාරූපයක්
"Interstellar' සිනමාපටයේ "Flora Nolan" පෙනී සිටි දර්ශනය
John Krasinski නම් Oppenheimer ෆිල්ම් එකේ රගපාන්නෙ නෑ. 
