😊💑 එඩ්වින් සීයට සුබ මංගලම්! 💑😊

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,832
    23,517
    113
    63 k wunata sexy ne bn😅
    60 පහු උනත් සුපිරියට ඉන්නව ඒ රටවල උන්. උබලට මතකද අර එක රටක ජනාධිපතිනියකගෙද කොහෙද වැලක් ලීක් උනා. ඒත් 50 ගානක් වයස. ඇගවල් සුපිරි. ලංකාවෙ 20 කෙල්ලොවත් නෑ එහෙම.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    60 පහු උනත් සුපිරියට ඉන්නව ඒ රටවල උන්. උබලට මතකද අර එක රටක ජනාධිපතිනියකගෙද කොහෙද වැලක් ලීක් උනා. ඒත් 50 ගානක් වයස. ඇගවල් සුපිරි. ලංකාවෙ 20 කෙල්ලොවත් නෑ එහෙම.
    ඒ උනාට මෙහේ උන් තමයි Artificial කෑම ගැන කියවන තරමක් කියවන්නෙ. උන් කෝකා කෝල බීල, රටේ නැති බයිල කාල ඔය හොඳට ඉන්නව නේ
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    සඳ මත පා තබපු ඇපලෝ 11 යානයේ ගගනගාමීන් අතරින් නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පස්සෙ සඳ මත පා තබපු දෙවැනි මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණු එඩ්වින් ඕල්ඩ්‍රීන් නැත්නම් බස් ඕල්ඩ්‍රීන් මහත්තයා ඔන්න හතරවෙනි වතාවටත් කසාද බැදලා. ඒ තමන්ගෙ 93 වෙනි උපන්දිනය තිබ්බ දවසෙ (ජනවාරි 20). එඩ්වින් සීයගෙ අලුත්ම සහකාරිය වෙලා තියෙන්නෙ වයස අවුරුදු 63 ක් වෙච්ච Anca Faur යි. Anca Faur වෘත්තියෙන් වෛද්‍යවරියක් විදිහටයි සේවය කරන්නෙ. මේ අලුත බැදපු ජෝඩුවගෙ වෙඩින් දවසෙ ෆොටෝ ටිකක්. :giggle:


    Fm9RNYbWQAEA5U9


    Fm9RNYhXwAkovxF


    230121-Buzz-Aldrin-Anca-Faur-ew-1050a-2a9a5a.jpg


    2070.jpg


    1200px-Buzz_Aldrin.jpg


    aldrin-apollo-11-cc.jpg









    naginneth nethuwa athi cheat wify
     
    • Haha
    Reactions: Stimulus mind