නෝර්වේ රාජ්යයෙට ආසන්න මුහුදෙ බෝට්ටුවකින් චාරිකාවක් යන අතරතුර මේ බෝට්ටුවෙ ඉන්න නංගි කෙනෙක්ගෙ අයිෆෝන් එක මුහුදට වැටිලා. මුහුදට වැටිච්ච ඒ අයිෆෝන් එක බේරලා ගෙනත් දෙන්න ඉදිරිපත් වෙන්නෙ වෙන කවුරුවත් නෙවේ, "Beluga whale" කෙනෙක් වුණු මේ තල්මස් මල්ලියි.


Last edited:

