😍🐳💖 මෙන්න නංගි ඔයාගෙ අයිෆෝන් එක 💖🐳😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නෝර්වේ රාජ්‍යයෙට ආසන්න මුහුදෙ බෝට්ටුවකින් චාරිකාවක් යන අතරතුර මේ බෝට්ටුවෙ ඉන්න නංගි කෙනෙක්ගෙ අයිෆෝන් එක මුහුදට වැටිලා. මුහුදට වැටිච්ච ඒ අයිෆෝන් එක බේරලා ගෙනත් දෙන්න ඉදිරිපත් වෙන්නෙ වෙන කවුරුවත් නෙවේ, "Beluga whale" කෙනෙක් වුණු මේ තල්මස් මල්ලියි. :yes: :love2: 🤗 :love:






     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගැණුන්ගේ මොකක් හරි නැති උනොත් තමයි ඕකුන්ට බඩ පපුව උණුවෙන්නේ කොල්ලෙක්ගේ එහෙම උනානම් ෆෝන් එකත් හප කරලා බෝට්ටුවට පැනලා ජොකත් ඉරාගෙන යයි 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගැණුන්ගේ මොකක් හරි නැති උනොත් තමයි ඕකුන්ට බඩ පපුව උණුවෙන්නේ කොල්ලෙක්ගේ එහෙම උනානම් ෆෝන් එකත් හප කරලා බෝට්ටුවට පැනලා ජොකත් ඉරාගෙන යයි 😂
    Alpha Whale 🥴
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගැණුන්ගේ මොකක් හරි නැති උනොත් තමයි ඕකුන්ට බඩ පපුව උණුවෙන්නේ කොල්ලෙක්ගේ එහෙම උනානම් ෆෝන් එකත් හප කරලා බෝට්ටුවට පැනලා ජොකත් ඉරාගෙන යයි 😂
    Sira oyi
    ape mokak hari nathi unoth okun pukath pennala yanne :lol: :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මේ සත්තුන්ට සමහර විට තේරෙනව ඇති මචන්. ඩොල්ෆින්ලට එහෙම සෑහෙන හොඳ බුද්ධියක් තියෙනව කියනව.
    “For instance, on the planet Earth, man had always assumed that he was more intelligent than dolphins because he had achieved so much—the wheel, New York, wars and so on—whilst all the dolphins had ever done was muck about in the water having a good time. But conversely, the dolphins had always believed that they were far more intelligent than man—for precisely the same reasons.”

    -Douglas Adams... THHGTTG
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගැණුන්ගේ මොකක් හරි නැති උනොත් තමයි ඕකුන්ට බඩ පපුව උණුවෙන්නේ කොල්ලෙක්ගේ එහෙම උනානම් ෆෝන් එකත් හප කරලා බෝට්ටුවට පැනලා ජොකත් ඉරාගෙන යයි 😂
    මටත් ඕකම හිතුනා.

    කොහොම වුනත් මේ වීඩියෝ එක ශෝශල් මීඩීයා ගිය හින්දා අනුවා ඕකාගේ වයිෆ් දකින්න ඈති.. දෑන් ඉතින් ජිවිත කාලෙම ගෑණිගෙන් බෑනුම් අහ අහා ඉන්න වෙන්නේ.. මූ නිකන් හරි බඩුවක් ගේන්න කඩේ යන්න බෑ කිව්වොත්.. "හා තමුසෙට ලුණූ ගේන්න කඩේ යන්න තමා බෑරි .. ගෑණූන්ගේ අයි ෆෝන් හොයන්න නම් පතුලටම කිමිදෙන්න පුලුවන් නේ"
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    uta mona hithenna athida
    වතුර යට සිග්නලුත් නැති නිසා සහ වතුර යට ෆෝන් එක චාර්ජ් කරගන්න කරන්ට් එකට ගහන්න අමාරු නිසා ෆෝන්නෙක අයිතිකාර නොසැලකිලිමත් ගෑණිටම ආපහු ගෙනත් දෙනව කියල හිතන්න ඇති..