😍🐳 "AVATAR 2" ෆිල්ම් එකේ 'Payakan' ව මතක් වුණා 🐳😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    openingslide.jpg



    "AVATAR 2" ෆිල්ම් එකේ හිටපු ජේක් සුලීගෙ පුතෙක් වුණු "Lo'ak" ගෙ හොදම යාළුවා වෙච්ච 'Payakan' කියන තල්මහව (Tulkun) මතක ඇතිනෙ කට්ටියට.ජේක් සුලීගෙ පවුලෙ අයයි, අනික් Naʼvi ගෝත්‍රෙ අයයි, මිනිස්සුනුයි අතරෙ තිබ්බ මුහුදෙ වුණු ලොකු සටනෙදි මෙයා ලොකු සේවයක් කරනවා Naʼvi අය වෙනුවෙන්.


    avatar-the-way-of-water-payakan.jpg



    ඒහා සමානම විදිහට තල්මහෙක් මනුස්සෙක්ගෙ ජීවිතයක් බේරගත්ත අපූරු කතාවක් තමයි පල්ලෙහා වීඩියෝ එකේ තියෙන්නෙ. "Nan Hauser" කියන තල්මස් විද්යාඥවරියගෙ ජිවිතේ තමයි මේ තල්මහා බේරල දීලා තියෙන්නෙ. ඒ මෝරෙකුගෙන් එල්ලවෙන්න ගිය මාරාන්තික ප්‍රාහාරෙකින්. සමහර විට ජේම්ස් කැමරන් 'Payakan' කියන තල්මහගෙ චරිතෙට මේ සිද්ධියෙන් ආභාෂය ගන්නත් ඇති. :)


    Saved by a Whale








     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තොට පිස්සුද භල්ලෝ බලපු නැති ෆිල්ම් එක ස්පොයිල් කරන්න. :angry:
    අපෝ තාම බැලුවෙ නැද්ද? :cautious:
    අඩෝ මම හිතන් හිටියේ උගේ නම ටයිකාන් කියලා :P
    Tulkun. :yes: ඔය ඒ තල්මස්සු විශේෂෙට පොදුවෙ කියන නම.
     
    Last edited: