හයියෝ...හයියෝ...ශිහ්
තව ටික කාලෙකට කලින් හම්බුනා නං මට 100%ක් ගැලපෙන කෙල්ල තමයි @PHBhagya
එයත් DIY වලට ආසයි මාත් ආසයි
එයත් ගෙදරම කාර් එක හදා ගන්නවා වැඩ කරගන්නවා මාත් එහෙමයි
වයසත් හරි
...
..
.
සේරම බ්‍රැන්ඩඩ් ටූල්ස් විතරක්ම තියන workshop එක්ක තියනෝහයියෝ...හයියෝ...
කොහොමද මෙවුව බලාගෙන ඉන්නෙ...
වාහනේ මොකක්ද...??සේරම බ්‍රැන්ඩඩ් ටූල්ස් විතරක්ම තියන workshop එක්ක තියනෝ
තව අඩුපාඩු තියනවා නං ගෙනත් දෙන්නත් පුලුවං
මොකෝ කියන්නෙ
කවුද බන් මේ පත්තරේ කියවන සුදු අම්මියා...?
Thread 'HONDA_FD4_Review' https://elakiri.com/threads/honda_fd4_review.1680741/වාහනේ මොකක්ද...??
dilith nethuwa ithin uba gahannayeදිලිත් ගැහුවා