😎🎬 Mission: Impossible – The Final Reckoning | Teaser Trailer 😎🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113

    Super Bowl spot​

    ​

    ​

    ​

    ​

    ත්‍රෙඩ් එකට අදාළ නොවෙන අමතර දෙයක් :)​


    ​

    F1 - Super Bowl Teaser (Starring Brad Pitt)​


    F1_WBDO_FEATURED_IMAGE_ANNOUNCE_1920x1080.jpg


    ​


    ​

    මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට පෙර ලියා පළ කළ ලිපිය​

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,913
    50,245
    113
    සේදවත්ත
    සුපිරි ෆිල්ම් එක , එන්න තියන හෝල් එක්ක ලොක්කෝ එක්ක මේ දැන් බලලා ආව විතරයි . සුපිරිම ස්ටන්ට් ටිකක් අරූ කරනවා පැය 3 . කලු තඩියා ලෙප්ට් වෙනවා ඌ ඉවරයි . බෙන්ජි නොමැරී බේරෙනවා පපුවට බටයක් ගහලා . වෛරස් එක අමුතු ගැජමැටික් එක්ක ස්ටෝ කරනවා 😎
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    328
    455
    63
    ෆිල්ම් එක හොඳයි. මියුසික් හොඳට තිබුණා. තීම් මියුසික් එක ලස්සනට වෙනස් කර කර දීපු විදිය හොඳයි. ලස්සන කැමරා ඈන්ගල් ටිකකුත් තිබුණා. ඇක්‍ෂන් ෆිල්ම් එකක් හැටියට කිසිම වරදක් නෑ. ට්‍රේලර් ටිකෙන් ෆිල්ම් එකේ ස්ටන්ට්ස් ගොඩක් පෙන්නලා තියනවා.

    සීරීස් එක ඉවර වෙන එකක් නම් නෑ. අලුතෙන් කට්ටිය රෙකෲට් කරත් එක්කනෙ.
     
    • Like
    Reactions: batwise and BLJboss

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,520
    15,905
    113
    111
    Gotham
    batman.com
    Baluwa scope imax eke.
    Patta. Nostalgic gathiyk tianawa, kalin ewage nati widihata emotional Karala tianawa.

    Stunt tika nan patta..

    Hollywood's last super star tama itn ekenma. ❤️
    Tom Cruise Mi7 GIF by Mission: Impossible



    Mula dialogues yaddi podi boring gathiyk ewa. E arenna cons nan na.
     
    • Like
    Reactions: Reincarnator