😎🎬 Mission: Impossible – The Final Reckoning | Teaser Trailer 😎🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    mission-impossible-final-reckoning-teaser-trailer-banner.jpg


    ​

    ලොව පුරා තිරගත කිරීම ආරම්භ කරන දිනය - 2025 මැයි 23​





    ​

    "Mission: Impossible - The Final Reckoning" සිනමාපටය පිළිබදව මා විසින් මීට ඉහතදී ලියා පළ කළ ලිපි​

    ​



    Official Poster​

    GcG8z0XXEAAS8ua
    ​
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    ෆෛනල්.කීව්3 ඔකෙන් පස්සෙ මිසන් ඉපොසිබල් නෑඩ්ජ්
    "Dead reckoning part 1" බොක්ස් ඔෆිස්වල fail වුණ නිසයි කලින් ප්ලෑන් කරන් හිටපු "Dead reckoning part 2" කියන ටයිටල් එක අයින් කරලා 'part' කෑල්ලක් නැතුව "Final reckoning" කියලා ටයිටල් එක වෙනස් කරේ. නැතුව මේක 'MI' franchise එකේ අන්තිම ෆිල්ම් එක හින්දා නෙවේ. ටොම් කෲසුයි, ඩිරෙක්ටර් "Christopher McQuarrie" දෙන්නම කිව්වෙ තව ඉස්සරහටත් 'MI" ෆිල්ම්ස් හදන්න තමයි අදහස තියෙනවා කියලා. හැබැයි ඒ අදහස ඒ විදිහටම තියෙයි ද, නැද්ද කියන එක තීරණේ වෙන්නෙ මේ අලුත් 'MI' ෆිල්ම් එක හොයන box office ආදායම මත තමයි. අලුත් ෆිල්ම් එකට ලාභයක් ලබන්න ඕන නම් ඇමරිකන් ඩොලර් බිලියනේකටවත් කිට්ටු කරන්න වෙයි බොක්ස් ඔෆිස් ආදායම පැත්තෙන් බැලුවොත්. හැබැයි දැන් තියෙන තත්ත්වෙ අනුව ඒ ටාර්ගට් එකට යන්න අලුත් ෆිල්ම් එකට තියෙන චාන්ස් එක නම් බොහොම අඩු මට්ටමක තියෙන්නෙ. MI franchise එකේ මේ වෙනකම් ආපු ෆිල්ම්වලින් වැඩිම ගාණ හොයපු Fallout වලටවත් $800M පාස් කරන්න බැරි වුණා. :dull:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,039
    11,636
    113
    ඇමරිකන් ඩොලර් බිලියනේකටවත් කිට්ටු කරන්න වෙයි බොක්ස් ඔෆිස් ආදායම
    බුදු අම්මෝ එච්චර ):

    අර්බුදයක් නෑ දිගටම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එනවනම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    බුදු අම්මෝ එච්චර ):

    අර්බුදයක් නෑ දිගටම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එනවනම්
    F&F නම් දැන් බහින කලාවෙ උපරිමේටම ඇවිල්ලා ඉවරයි. එන්න එන්න බොක්ස් ඔෆිස් හෝ ගාලා අඩුවෙනවා. ඒකටත් වුණේ 'Transformers' franchise එකට වුණ වැඩේම තමයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,237
    1
    28,968
    113
    F&F නම් දැන් බහින කලාවෙ උපරිමේටම ඇවිල්ලා ඉවරයි. එන්න එන්න බොක්ස් ඔෆිස් හෝ ගාලා අඩුවෙනවා. ඒකටත් වුණේ 'Transformers' franchise එකට වුණ වැඩේම තමයි.
    අපෝ ඒ ජරාව නම් දැන් රැජිනි කාන්ත් ගෙ Tamil action movie එකක් වගේ