😎 "Indoor skydiving" ක්‍රීඩාවෙහි 'Freestyle' ඉසව්වේ වත්මන් ලෝක ශූරිය - පෝලන්ත ජාතික "Maja Kuczyńska" 😎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ගුවන් යානයක ඉදලා පැනලා ඉහළ ආකාසයේ කරන 'Skydiving' ක්‍රීඩාවෙ ස්වරූපයට සමාන අත්දැකීමක් ලබා දෙන ගෘහස්ථව ඉදිකරපු සිරස් "Wind tunnel" එකක ඉදන් කරන විශේෂ ක්‍රිඩාවක් තමයි "Indoor skydiving" කියලා කියන්නෙ. 'Skydiving' වලට සාපේක්ෂව ගත්තම "Indoor skydiving" වල තියෙන විනෝදජනක බව නිසාත්, ආරක්ෂාකාරී බව නිසාත් වර්තමානෙ ලෝකෙ හුගක් දෙනෙක් අතරෙ වේගයෙන් ජනප්‍රිය වේගෙන යන ක්‍රීඩාවක් විදිහටයි මේක හදුන්වන්නෙ. මේ ජනප්‍රිය බව නිසාම වාර්ෂිකව "Indoor skydiving" ලෝක ශූරතා තරගාවලියක් පවා පැවැත්වීම සිදු කරනවා. මේ ඉන්නෙ මේ "Indoor skydiving" ක්‍රීඩාවෙ 'Freestyle' ඉසව්වෙ වර්තමාන ලෝක ශූරිය වෙන පෝලන්ත ජාතික "Maja Kuczyńska" යි. වෘත්තීය මට්ටමේ 'Skydiver' කෙනෙක් වුණු මෙයාගෙ පියාගෙ මගපෙන්වීම නිසා කුඩා කාලයේ ඉදලම 'Skydiving' ක්‍රීඩාවට යොමු වුණු "Maja Kuczyńska" ගුවන් යානයක ඉදලා තමන්ගෙ පළවෙනි 'skydiving' පිම්ම පැනලා තියෙන්නෙ වයස අවුරුදු 10 ක් වෙද්දියි. වයස අවුරුදු 15 ක් වෙද්දි තමයි මෙයා "Indoor skydiving" වලට යොමුවෙලා තියෙන්නෙ. දැන් මෙයාට වයස අවුරුදු 25 ක් වෙනවා.


    maja-kuczynska
















    3_Maja-Kuczynska_.jpg


    r35metvo0mt41.png


    Web-asset-2-4-scaled.jpg


    ac44072f-c301-4a5e-92e9-bc303a2ec7bd.jpeg


    Maja-portrait-by-Kin-Marcin-_-Red-Bull-Content-Pool.jpg


    rb-basement-sessions-s2e3-art


    12-scaled.jpg


    bxxc1b6b840c8834115a6b53a0bb.webp


    files+news+36397+1489421985.jpg


    Maja-Kuczynska.jpg


    maja-showing-her-skills-in-the-wind-tunnel


    1fa23456c3ae4728b8f91055ac5bf7e84c3aae48.jpg


    Maja-Kuczynska.jpg


    maja12.JPG


    576975f25a64e_o_medium.jpg


    IMG-20220411-WA0002-1.jpg


    Maja-over-Skydive-warsaw-819x1024.jpg


    maja-kuczynska-game-of-air-Samo-VidicRed-Bull-Content-Pool-1024x683.avif


    FJO2rCDVcAI7JvS


    FJO2rOWVUAERfwQ


    maja1.jpg


    Polish+Red+Bull+athlete+Maja+Kuczynska


    Maja-Kuczynska-red-bull-indoor-skydiving-1.jpg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    TFS
    දවසක ගන්නෝනම අත්දැකීමක්..
    මමත් බම් හෙනම ආසාවෙන් ඉන්නේ ඔය skydiving වලට chance එකක් ලැබුනා මම Wales හිටි කාලේ නිකන් join වෙන්න session එකකට කොහෙද ඉතිං ගොනා වගේ බෑ කියලා double shift එකක් කරා නේ overtime වලට කෑදරකමේ 😐

    එකෙන්ම නිවාඩු පාඩුවේ දූපතෙන් පිට යන්න chance එකක් ආපු ගමන් හොඳට වියදම් කරලා package එකක් දාලා session දෙක තුනක් වත් පනිනවා කියලා හිතන් ඉන්නේ ආසාව යන්නම බම් 🤗
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    උබලා පේන්නේම කෙල්ලව විතරයි නේද? ක්‍රීඩාව පේන්නේම නැහැ.
    "මම දැක්කේත් කෙල්ලව තමා. උඩ ඉදන්ම පනින ඒකනේ ක්‍රීඩාව?"
     
    Last edited: