2mbps is a FUP2mbps වලින් 1000GB බාන්න බෑ නෙ මාසෙකට.
Waraduna එක fup
100mbps walin 1tb baanna puluwan gamak nathuwa..
2mbps is a FUP2mbps වලින් 1000GB බාන්න බෑ නෙ මාසෙකට.
Waraduna එක fup
නිකන්ද ඉල්ලන්නෙ යකොතාමත් මේක ගසා කෑමක් තමයි.. හැබැයි තිබ්බ විදිහට වඩා හොඳයි![]()
Ayi naththe. Kauda kiyanne?Indian un awat infrastructure eka hadala Unlimited denna tarama profitable market ekak neh lankawe. 20M internet penetration tibbata high spending un inne 4M ta auwen. e market eka tama maseta more than 3000 viyadam karanne. anit un okkoma FB, tiktok wage app-specific market ekak
Un SLT wage lontha scene na. Rs 8000 weddi truly unlimited 100mbps+ speed connection ekak denawa aniwa.
Starlink aapu gaman handi gawila yanawa kiyala peddi karana wada.
ewage package ekak thibbanam supiri.500 gb 4500 apata laba denna akd kumaruni...
ekanam supirima package ekak. godak ayata helpful wei.adoo 1TB nm one na 500GB wage dala package ekak top speed dala dunna nm![]()
![]()
fiber colombo, gampaha district cover karannath thawa 5 years withara yai. dialog is extreeeemly slow in expandina fiber.ඩයලොග් වල 5G Launch කරන කතාවක් තියෙනවා අලුත් Packages ටිකක් එක්ක. සුවර් නෑ ඉතිං. Dialog Fiber එකත් ටික ටික නගර වල Launch කරන් යනවා
true but aluthen telco enne na bn ayeth. thiyena slt, dialog deke shares wikunuwoth thama. eketh dan slt eka dena ekak na jio ekata NPP kiwwane slt denne na kiyala. so bad luck thama.Open the fking market to Indian ISPs. Life can be way better.
We don't want a shit company like SLT to monopolize the ISP market
හරියට කියෙව්වනම් තේරෙයි
14900 SLT gannawata wada nam Starlink labai.
7900 labai wage penunata home users la (SLT fiber 80% home users la) oya gana spend karanne ne.
2500-3000rs range eke adu gane 300-400GB package ekak wath denna ona
Indian un awat infrastructure eka hadala Unlimited denna tarama profitable market ekak neh lankawe. 20M internet penetration tibbata high spending un inne 4M ta auwen. e market eka tama maseta more than 3000 viyadam karanne. anit un okkoma FB, tiktok wage app-specific market ekak
NPP අය SLT ඕනිමයි කියන්නේ රජයේ ආයතන ඔක්කොම දුවන්නේ SLT හරහා, SLT නැති උනොත් ආරක්ෂාවට තර්ජනයක්, තව IT sector එක අනතුරේ කියලත් කිව්වා ඕක දුන්නොත්. අනේ මන්ද ඉතින් මෙව්වට මොනා කියන්නද කියල. redundancy ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති එකෙක් කියන කතාවක් ඒක. Tourism promote කරන්න Sri Lankan airlines නැති උනොත් බෑත් කිව්වනේ කලින් රජයවල්. 24*7 politics විතරක් කරන උන්ව අන්දනවා ඇන්දිල්ලක් අනේ මන්ද. ලංකාව ඉබ්බා වගේ යන්නේ මේ TRCSL එකකුයි SLT මගුලකුයි හින්දewage package ekak thibbanam supiri.
ekanam supirima package ekak. godak ayata helpful wei.
fiber colombo, gampaha district cover karannath thawa 5 years withara yai. dialog is extreeeemly slow in expandina fiber.
true but aluthen telco enne na bn ayeth. thiyena slt, dialog deke shares wikunuwoth thama. eketh dan slt eka dena ekak na jio ekata NPP kiwwane slt denne na kiyala. so bad luck thama.
true. slt nathi unoth 'national security' anathure kiyana ewa boru katha. ehema dangerous nam aws, g cloud ehema wahila gihin.NPP අය SLT ඕනිමයි කියන්නේ රජයේ ආයතන ඔක්කොම දුවන්නේ SLT හරහා, SLT නැති උනොත් ආරක්ෂාවට තර්ජනයක්, තව IT sector එක අනතුරේ කියලත් කිව්වා ඕක දුන්නොත්. අනේ මන්ද ඉතින් මෙව්වට මොනා කියන්නද කියල. redundancy ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති එකෙක් කියන කතාවක් ඒක. Tourism promote කරන්න Sri Lankan airlines නැති උනොත් බෑත් කිව්වනේ කලින් රජයවල්. 24*7 politics විතරක් කරන උන්ව අන්දනවා ඇන්දිල්ලක් අනේ මන්ද. ලංකාව ඉබ්බා වගේ යන්නේ මේ TRCSL එකකුයි SLT මගුලකුයි හින්ද
සීය ඕනිම දේ කරලා ගියේ නෑනේ යන්න කලින්. දැන් ඉතින් ආයි ඕක වෙන්නේ නෑ NPP අවුරුදු 10ක් දිව්වොත් එක දිගට. ඉලෝන් මස්ක් හාදයවත් එලෝන ලයින් එකේ හිටියේ හදුන් සහෝ පරදේශක්කාර සැටලිට් බෑන් කරලා. NPP එකෙන් හොද බුලට් එකක් බැස්සුවොත් හොදයි Tech field එක regulate කරන්න. සම්ප්‍රදායික JVP සහෝ කෙනෙක් වාඩි උනොත් sorry . කොම්true. slt nathi unoth 'national security' anathure kiyana ewa boru katha. ehema dangerous nam aws, g cloud ehema wahila gihin.
ranila yanna kalin slt eke sale eka finalize karanam goda. ko ithin ponil & the clan wena magul kara kara hitiyane meka expedite karanne nathuwa.
Aniwa. Labbe 40gb eka dawas 20ta kalin iwaraiඑළනෙ..Web Family Plus එකට 100GB වත් දුන්නොත් හොඳයි SLT ලෝබයො.
tech expert kenek dammath npp eka slt wikunanne na kiyana policy ekene inne. e kiyanne no competition. unge kamaththa anuwa price thiyagena idi.සීය ඕනිම දේ කරලා ගියේ නෑනේ යන්න කලින්. දැන් ඉතින් ආයි ඕක වෙන්නේ නෑ NPP අවුරුදු 10ක් දිව්වොත් එක දිගට. ඉලෝන් මස්ක් හාදයවත් එලෝන ලයින් එකේ හිටියේ හදුන් සහෝ පරදේශක්කාර සැටලිට් බෑන් කරලා. NPP එකෙන් හොද බුලට් එකක් බැස්සුවොත් හොදයි Tech field එක regulate කරන්න. සම්ප්‍රදායික JVP සහෝ කෙනෙක් වාඩි උනොත් sorry . කොම්
ඕක ලගදි update උනේ
පට්ට මාෆියා එකක් බං මේකසිරාවටම මුන් international company වලට ගෙවන්නෙ GB ගානට නෙමේ නේද? ඇයි unlimited දෙන්න බැරි?
හේතුව සරලයි. උන් උඹලට විකුණන bandwidth ඇත්තටම උන්ට නැති නිසා.සිරාවටම මුන් international company වලට ගෙවන්නෙ GB ගානට නෙමේ නේද? ඇයි unlimited දෙන්න බැරි?
දෙනවා දැනටමත්. එව්වා ගන්න වාහන ගෙවල් උකස් කරන්න ඕනි.tech expert kenek dammath npp eka slt wikunanne na kiyana policy ekene inne. e kiyanne no competition. unge kamaththa anuwa price thiyagena idi.
btw: fup nathuwa, speed based unlimited packages tikakuth dunnanam maru like 25 mbps, 50, 150, 300 wage.