😏😎 "DART mission" කියලා "Google search" වල ටයිප් කරලා බලන්නකො මොකද වෙන්නෙ කියලා 😎😏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    අඩෝ චන්ද්‍රිකාවක් ඇවිත් screen එකේ වැදුන, පොඩ්ඩක් ඇල උනා, හොඳ වෙලාවට tempered glass එකක් දාල තිබුන.

    තවුසෙ....තවුසෙ.... මොනවද මගෙ ගූගල් මෙව්ව එකට කරේ..... කපුටෙක් වගේ එකෙක් ස්ක්‍රීන් එකේ වැදීගෙන ගියා. දැන් මේක ඇලවෙලා....
    දැන් මට මේක හදල දෙනව ඉතිං....
    image-399b36e11b1fdfd0db2078a3a0d478e36be9b645aa630759aeb35ac489daadbc-V.jpg
     

    Similar threads