
මොකද වුණේ?

'DART' අභ්‍යවකාශ මෙහෙයුම පිළිබදව මා විසින් ලියන ලද සවිස්තරාත්මක ලිපිය


අනාගතයේදී ග්රාහකයන් මගින් පෘථිවියට එල්ල විය හැකි තර්ජනයන්ට එරෙහිව පිළිතුරු සොයා දියත් කළ 'DART' අභ්‍යවකාශ මෙහෙයුම 



මුක්කුවක් වගේ ගහලා උස්ස ගන්න ට්‍රයි එකක් දුන්නෙ නැද්ද?Aiye meka hadaganna kohomada screen eka ala una![]()
Kothentada aiya mukkuwa gahanna onaමුක්කුවක් වගේ ගහලා උස්ස ගන්න ට්‍රයි එකක් දුන්නෙ නැද්ද?![]()


ඔව් බං...ලූස් කාරයව හොයාගෙන යනගමන් ඉන්නෙ අලාබෙ අයකරගන්න...මොනිටර් එක විසික් කෙරුවා එකෙන් දැන් වැඩක් ගන්න බැහැ![]()
අඩෝ @Stimulus mind මෙන්න බාග්‍යා මිස්ගෙ ස්ක්‍රීන් එක අවුල් වෙලා...හදල දියන්..තවුසෙ....තවුසෙ.... මොනවද මගෙ ගූගල් මෙව්ව එකට කරේ..... කපුටෙක් වගේ එකෙක් ස්ක්‍රීන් එකේ වැදීගෙන ගියා. දැන් මේක ඇලවෙලා....
දැන් මට මේක හදල දෙනව ඉතිං....