😐🎬🎥 ඉන්ඩියානා ජෝන්ස්ගේ අවසානය - "Indiana Jones 5" 🎥🎬😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    indiana-jones-5.jpg

    ලොව පුරා තිරගත කිරීම ආරම්භ වන දිනය - 2023 ජූනි 30

    Casting Phoebe Waller-Bridge as Helena, the secondary lead after Harrison Ford. Waller-Bridge is known for her feminist beliefs and her inclusion suggests this film's representation of women will be far more progressive and realistic.

    30-Fleabag-Quotes-That-Prove-Phoebe-Waller-Bridge-is-the-GOAT.jpg

    INDIANA JONES 5: New Stills Showcase The Movie's 1940s-Set Opening Sequence And Indy's Goddaughter

    FiGk5GaXkAEwJZz

    FiV-EUQXgAIfzkg

    FiV-EV5XgAYSr0N

    FiV-EUOXkAU2-wz

    FiV-EURXgAA_NE1

    චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයාගේ චරිතයට පණපොවන Mads Mikkelsen (ප්‍රථම නිල ඡායාරූපය)

    indiana-jones-5-voller-excl.jpg

    EMP_JAN23_Cover_Subs-scaled.jpg

    EMP_JAN23_Cover_Newsstand-scaled.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    අඩො පට්ට
    පරන සිද්දියක් මතක් උනා. ඉස්සර Indiana Jones සීඩි තිබුනා කඩේ.
    මම ආසාවට බලන්න රු 30ක් දීල සීයගෙ අයිඩින්ටිය තියල අරන් ආව බලන්න. මූ මට වැරදිලා වැල සීඩි එකක් දාල දීල තියෙන්නෙ. දගෙන බලද්දි අතටම මාට්ටු උනා. අම්ම නම් ගැහුවා හොදටම තාත්ත ගැහුවෙ නෑ දැන්ම බලන්න එපා කිව්ව ඔව. ඊටපස්සෙ තාත්තම ගිහින් කඩේට දීලා ආවා ආපහු :P
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,614
    113
    Colombo
    අඩො පට්ට
    පරන සිද්දියක් මතක් උනා. ඉස්සර Indiana Jones සීඩි තිබුනා කඩේ.
    මම ආසාවට බලන්න රු 30ක් දීල සීයගෙ අයිඩින්ටිය තියල අරන් ආව බලන්න. මූ මට වැරදිලා වැල සීඩි එකක් දාල දීල තියෙන්නෙ. දගෙන බලද්දි අතටම මාට්ටු උනා. අම්ම නම් ගැහුවා හොදටම තාත්ත ගැහුවෙ නෑ දැන්ම බලන්න එපා කිව්ව ඔව. ඊටපස්සෙ තාත්තම ගිහින් කඩේට දීලා ආවා ආපහු :P

    මමත් ටාසන් බලන්න ගිහින් යන්තම් ගුටි නොකා බේරුනා :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    අඩො පට්ට
    පරන සිද්දියක් මතක් උනා. ඉස්සර Indiana Jones සීඩි තිබුනා කඩේ.
    මම ආසාවට බලන්න රු 30ක් දීල සීයගෙ අයිඩින්ටිය තියල අරන් ආව බලන්න. මූ මට වැරදිලා වැල සීඩි එකක් දාල දීල තියෙන්නෙ. දගෙන බලද්දි අතටම මාට්ටු උනා. අම්ම නම් ගැහුවා හොදටම තාත්ත ගැහුවෙ නෑ දැන්ම බලන්න එපා කිව්ව ඔව. ඊටපස්සෙ තාත්තම ගිහින් කඩේට දීලා ආවා ආපහු :P
    thatta kadeta deela awa kiyala sure da? horen tiyan balane athi
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කෑල්ල ලස්සනයි

    ඉන්දියන ජොන්න්ස් ෆිල්ම් නන් ජරාවක්
    Feminist හෝන්තුවක් ඔය, මොන ලස්සනක් ද මහත්තයො? :dull:

    Indiana Jones වලට කැමති නෑ. :shocked: ඊළග ෆිල්ම් එකට "Adèle Exarchopoulos" ව ගත්තත් බලන්නෙ නෑ ඒ කියන්නෙ? :unsure:🧐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    indiana-jones-5.jpg

    ලොව පුරා තිරගත කිරීම ආරම්භ වන දිනය - 2023 ජූනි 30

    Casting Phoebe Waller-Bridge as Helena, the secondary lead after Harrison Ford. Waller-Bridge is known for her feminist beliefs and her inclusion suggests this film's representation of women will be far more progressive and realistic.

    30-Fleabag-Quotes-That-Prove-Phoebe-Waller-Bridge-is-the-GOAT.jpg

    INDIANA JONES 5: New Stills Showcase The Movie's 1940s-Set Opening Sequence And Indy's Goddaughter

    FiGk5GaXkAEwJZz

    FiV-EUQXgAIfzkg

    FiV-EV5XgAYSr0N

    FiV-EUOXkAU2-wz

    FiV-EURXgAA_NE1

    චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයාගේ චරිතයට පණපොවන Mads Mikkelsen (ප්‍රථම නිල ඡායාරූපය)

    indiana-jones-5-voller-excl.jpg

    EMP_JAN23_Cover_Subs-scaled.jpg

    EMP_JAN23_Cover_Newsstand-scaled.jpg

    Feminist හෝන්තුවක් ඔය, මොන ලස්සනක් ද මහත්තයො? :dull:

    Indiana Jones වලට කැමති නෑ. :shocked: ඊළග ෆිල්ම් එකට "Adèle Exarchopoulos" ව ගත්තත් බලන්නෙ නෑ ඒ කියන්නෙ? :unsure:🧐
    When you go woke, you go broke.

    Mama langadi balapu film walin female roles sexualize nokara karapu ekama eka Maverick - topgun eka tamai.

    Anyway Indiana jones was shit after the first couple of sequels. This will not be any better.