😐🎬🎥 ඉන්ඩියානා ජෝන්ස්ගේ අවසානය - "Indiana Jones 5" 🎥🎬😐

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    indiana jones girl power 🤣🤣
    Feminist gani strong charcter ekak wenne na meka baluwath godak aya balanne ford hinda. Director la illan kanna yanne gu ganu set karagena

    Maverick - topgun eka tamai.
    Tom cruise ekka ewwa ba. Mole thiyna minihk u nm. Covid kale mask noda idapu film crew eke untath banna ne
    ------ Post added on Nov 28, 2022 at 5:36 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    meka eka movie ekaka lankawe aya hitiya podi aulak thiyanwa eka aya sinhalen katha keradi mu kiyanwa eyala katha keranne tamil walin kiyala :( sochaniyai
    දැන් වුණත් පිටරටවල ඉන්න සමහරු හිතන්නෙ ලංකාවෙ කියන්නෙ ඉන්දියාවෙ කොලනියක් කියලා. හැබැයි එහෙම හිතන එකේ වරදකුත් නෑ. ලංකාවෙ බහුතරයක් දෙනා ගත්තොත් අහන්නෙ හින්දි, දෙමළ සිංදු. බලන්නෙ දෙමළ, හින්දි ෆිල්ම්. අදින්නෙ පළදින්නෙ ඉන්දියන් විදිහට. අනිත් හැමදේම ගත්තොත් හුගක්ම ඉන්දියාවෙන්නෙ කොපි කරන්නෙ. :dull: 😐😑