😐🗳️ 'කමලා' ඇන්ටි වෙනුවෙන් පෙරට ආ "Chloë Grace Moretz" 😑🗳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113

    ඔන්න එයත් 'Gay' ලු ඒ පාර. :dull:😑 ඡන්දෙ වෙනුවෙන් කරපු "Public Stunt" එකක් වගේ. Hollywood is so over. 😌

    Chloë Grace Moretz Comes Out as a ‘Gay Woman’ in Early Voting Post​

    Chloe-Grace-Moretz-Wallpapers-Full-HD-101269.jpg

    chloe-grace-moretz.jpg

    fte8176820-funny-trump-everything-woke-turns-to-shit-quote--navy-att-garment.webp

    👇

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    ආසම කෑල්ලක් 😞. මෙයාගෙ සහෝදරයෙක්නන් "ගේ" කියල දන්නව. ඒකත් නිකන් බෝවෙන ලෙඩක් වගෙ.

    Correction:
    සහෝදරයො දෙන්නෙක්ම "ගේ" ලු :dull:.
    ලෙඩක් නෙවේ, වසංගතයක් වෙලා තියෙන්නෙ දැන් මේක.

    trump dinai neda. oya woke magul walin wenne ara budlight beer ekata una wade
    ආයෙ වාසිය කමලාවතීගෙ පැත්තට කැරකෙන ගතියක් තියෙන්නෙ. දිනන්නෙ කවුද කියලා තාම ෂුවර් කරන්න බෑ. 😑
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    ආසම කෑල්ලක් 😞. මෙයාගෙ සහෝදරයෙක්නන් "ගේ" කියල දන්නව. ඒකත් නිකන් බෝවෙන ලෙඩක් වගෙ.

    Correction:
    සහෝදරයො දෙන්නෙක්ම "ගේ" ලු :dull:.
    එනම් රැල්ලට , අප්පා හැපි හැපී අඩනව ඇති .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113

    ඔන්න එයත් 'Gay' ලු ඒ පාර. :dull:😑 ඡන්දෙ වෙනුවෙන් කරපු "Public Stunt" එකක් වගේ. Hollywood is so over. 😌

    Chloe-Grace-Moretz-Wallpapers-Full-HD-101269.jpg

    chloe-grace-moretz.jpg

    fte8176820-funny-trump-everything-woke-turns-to-shit-quote--navy-att-garment.webp

    👇

    උඹට මම දෙයක් කියන්නද? මම ඉස්සර ආස celebrity කීප දෙනෙක් හිටියා. ඒත් උන්ගෙ පහුගිය හැසිරීම්, මේවවගෙ සීන් නිසා උන්ගැන තිබ්බ කැමැත්ත අඩු උනා.

    රයන් රෙනොල්ඩ්ස් සහ උගෙ ගෑනි එහෙම වෙච්ච එකෙක්. රයන් කාරයා සහ ගෑනි හෙන down to earth වගේ හිටියට පට්ට Toxic ඩබලක්. ඒ ගෑනිගෙ ලඟදි එලියට ආපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් හොයලා බලපන්

    අනික ඔය කමලා ගෑනිගෙ ස්ටෙජ් වලට නැග්ග සැමුවෙල් L ජැක්සන් වගේ උන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    උඹට මම දෙයක් කියන්නද? මම ඉස්සර ආස celebrity කීප දෙනෙක් හිටියා. ඒත් උන්ගෙ පහුගිය හැසිරීම්, මේවවගෙ සීන් නිසා උන්ගැන තිබ්බ කැමැත්ත අඩු උනා.

    රයන් රෙනොල්ඩ්ස් සහ උගෙ ගෑනි එහෙම වෙච්ච එකෙක්. රයන් කාරයා සහ ගෑනි හෙන down to earth වගේ හිටියට පට්ට Toxic ඩබලක්. ඒ ගෑනිගෙ ලඟදි එලියට ආපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් හොයලා බලපන්

    අනික ඔය කමලා ගෑනිගෙ ස්ටෙජ් වලට නැග්ග සැමුවෙල් L ජැක්සන් වගේ උන්.
    "It Ends with Us" ෆිල්ම් එකේ ඩිරෙක්ටර් එක්ක තිබ්බ් අවුලයි, අර ෆීමේල් රිපෝර්ටර්ගෙ ඉන්ටර්විව් එකයිනෙ. ඕක ගැන මං මීට කලින් කිරියෙ කීප තැනකම කියලා ඇති. :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    "It Ends with Us" ෆිල්ම් එකේ ඩිරෙක්ටර් එක්ක තිබ්බ් අවුලයි, අර ෆීමේල් රිපෝර්ටර්ගෙ ඉනටර්විව් එකයිනෙ. ඕක ගැන මං මීට කලින් කිරියෙ කීප තැනකම කියලා ඇති. :yes:
    ඒ ගෑනිගෙ නියම චරිතේ එකේන් එලියට ආව. රයන් කාරයත් මම හිතන්නේ ගොඩක් දේවල් වලට ඇඟිලි ගහනවා.