😒😐🙁 Ellen Page (Elliot Page) ගේ දැන් හැටි 🙁😐😒

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Inception ෆිල්ම් එකේ රගපාපු Ellen Page ගෙ දැන් හැටි:no::(. සෙක්ස් චේන්ජ් කරගෙන පිරිමියෙක් වෙන්න, දැන් transgender කෙනෙක්. අනේ මන්දා, මටනම් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ මොන අතකට යාවිද කියලා ඉස්සරහට? 🤬 :(

    THE UMBRELLA ACADEMY Star Elliot Page Shares A First Look At Vanya Viktor Hargreeves





    ඉස්සර හැටි :love:

    smart_people01-gthumb-gwdata1200-ghdata1200-gfitdatamax.jpg
    EllenPage_CollierSchorr_03-gthumb-gwdata1200-ghdata1200-gfitdatamax.jpg

    ellen+page+five.jpg

    Behind-the-scenes-inception-2010-14374293-800-1094.jpg





    දැන් හැටි:dull::(

    46897777-9910907-Handsome_Elliot_also_took_to_Instagram_on_Thursday_to_share_a_ha-a-43_1629451757182.jpg


    AARgipJ.img
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    hormone imbalance එක හින්දා ඔහොම වෙනස් වුණා නම් එයා කරගත්තා දේ එයාට හොඳ ඇති. මොකද එහෙම කෙනෙක් physically girl වුණාට හිතන්නේ පිරිමි කෙනෙක් වගේලූ. කැමැත්ත පිරිමි කෙනෙක්ගේ වගේලූ. එතකොට ඒ කෙනාට එක මාර අවුලක් හරියට කොල්ලෙක් කෙල්ලෙක්ගේ ඇඟ ඇතුලේ හිර කරා වගේලු. හැබැයි ඔය වගේ කෙනෙක්ට hormone අරන් කෙල්ලෙක් විදියට මෙන්ටලිටි එකත් හදා ගන්න පුලුවන්ද දන්නේ නෑ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙම ලොකු අවුළක් නැහැ, එක ඒ හාදයාගේ කැමැත්ත නේ. උන් ඉන්න රටේ විවෘතව මිනිස්සුන්ට තමන්ගේ රුචිකත්වය අනුව ජීවත් වෙන්න පුළුවන්. එක ඇත්තටම ගොඩක් හොඳයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    එහෙම ලොකු අවුළක් නැහැ, එක ඒ හාදයාගේ කැමැත්ත නේ. උන් ඉන්න රටේ විවෘතව මිනිස්සුන්ට තමන්ගේ රුචිකත්වය අනුව ජීවත් වෙන්න පුළුවන්. එක ඇත්තටම ගොඩක් හොඳයි.
    @Walter White මේ කවුද බන්?