😔 ජීවිතේ කියන්නෙ මොනතරම් අවිනිශ්චිත දෙයක් ද? 😔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,009
    153,060
    113
    වාහන සම්බන්ධ අනතුරුවල වීඩියෝස් කොච්චර දැකලා තිබ්බත් මේක බැලුවම නම් සෑහෙන ෂොක් එකක් දැනුනා. :( මේ ගෑණු ළමයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන කෙනා අන්තිමට එහාට යන්නෙ ඒ ගෑණු ළමයගෙ ඔළුවත් අතගාලා. 😢 මේ සිද්ධිය සිද්ධ වෙච්ච රට මොකක්ද කියලා නම් හරියටම දන්නෙ නෑ. වාහනයක් ඩ්‍රයිව් කරද්දි විතරක් නෙමේ පාරෙ හරි වෙන කොහේ හරි හිටයත් තමන්ගෙ වටපිටාව ගැන හොදට අවදානෙන් ඉන්න. අනතුරක් සිද්ධ වෙන්න අවදානමක් තියෙන තැන්වල ඉන්න එපා.

    ⚠️ සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    වාහන සම්බන්ධ අනතුරුවල වීඩියෝස් කොච්චර දැකලා තිබ්බත් මේක බැලුවම නම් සෑහෙන ෂොක් එකක් දැනුනා. :( මේ ගෑණු ළමයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන කෙනා අන්තිමට එහාට යන්නෙ ඒ ගෑණු ළමයගෙ ඔළුවත් අතගාලා. 😢 මේ සිද්ධිය සිද්ධ වෙච්ච රට මොකක්ද කියලා නම් හරියටම දන්නෙ නෑ. වාහනයක් ඩ්‍රයිව් කරද්දි විතරක් නෙමේ පාරෙ හරි වෙන කොහේ හරි හිටයත් තමන්ගෙ වටපිටාව ගැන හොදට අවදානෙන් ඉන්න. අනතුරක් සිද්ධ වෙන්න අවදානමක් තියෙන තැන්වල ඉන්න එපා.

    ⚠️ සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️

    Yana welawata yanawa, Ekama dey tama e yanakan athak payak kadaaganne natuwa inna eka. Drive kalath, paarey giyath full parismin yanna ona.

    aurudu keepayakata kalin paarey kadicchcha waahanayakata sup ekak denna giya ekekwa wena ekakata ahuwela abba gathayek wela tibba.

    Ewa baluwama hitenne onawata wada puka denne natuwa inna widiyata hitiyanam hondai kiyala.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,913
    5,087
    113
    Pandora
    වාහන සම්බන්ධ අනතුරුවල වීඩියෝස් කොච්චර දැකලා තිබ්බත් මේක බැලුවම නම් සෑහෙන ෂොක් එකක් දැනුනා. :( මේ ගෑණු ළමයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන කෙනා අන්තිමට එහාට යන්නෙ ඒ ගෑණු ළමයගෙ ඔළුවත් අතගාලා. 😢 මේ සිද්ධිය සිද්ධ වෙච්ච රට මොකක්ද කියලා නම් හරියටම දන්නෙ නෑ. වාහනයක් ඩ්‍රයිව් කරද්දි විතරක් නෙමේ පාරෙ හරි වෙන කොහේ හරි හිටයත් තමන්ගෙ වටපිටාව ගැන හොදට අවදානෙන් ඉන්න. අනතුරක් සිද්ධ වෙන්න අවදානමක් තියෙන තැන්වල ඉන්න එපා.

    ⚠️ සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️

    car eka ain karana video eka nedda?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    කර්මය තමයි ඉතින්.
    පාරෙ යනකොට එහෙම පරිස්සමින් පලයල්ල. ඇටකිච්චො එහෙම බයික් වල එනව ඇරල යනව. ඒ වගෙ උන් එද්දි අයින් වෙලා පාරෙ ඉඩ දීපල්ලා
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    වාහන සම්බන්ධ අනතුරුවල වීඩියෝස් කොච්චර දැකලා තිබ්බත් මේක බැලුවම නම් සෑහෙන ෂොක් එකක් දැනුනා. :( මේ ගෑණු ළමයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන කෙනා අන්තිමට එහාට යන්නෙ ඒ ගෑණු ළමයගෙ ඔළුවත් අතගාලා. 😢 මේ සිද්ධිය සිද්ධ වෙච්ච රට මොකක්ද කියලා නම් හරියටම දන්නෙ නෑ. වාහනයක් ඩ්‍රයිව් කරද්දි විතරක් නෙමේ පාරෙ හරි වෙන කොහේ හරි හිටයත් තමන්ගෙ වටපිටාව ගැන හොදට අවදානෙන් ඉන්න. අනතුරක් සිද්ධ වෙන්න අවදානමක් තියෙන තැන්වල ඉන්න එපා.

    ⚠️ සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️

    හැගීම් දැනීම් නැති මන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,905
    113
    රථවාහන, යන්ත්‍ර සූත්‍ර, අලි, කොටි වලස්සු ළඟ ඉන්නවා කියන්නේ අනතුරක් අත ළඟ කියන එකයි. සෑම මොහොතකම වටපිටාව ගැන සිහිබුද්ධියෙන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Karumema thamai bng eka nam
    Gani Kudu, Kochchara wata pitawe dewal balagena hitiyath me wage welawakadi karaganna deyak na bn
    Death is all around us, Maraya awama yannnama wenawa

    Ubalata meter wela nedda me dawas wala Instagram ekata log wunath accident videos mai enne
    E wena accident widihata , survival chance eka nikan 1% wage