වාහන සම්බන්ධ අනතුරුවල වීඩියෝස් කොච්චර දැකලා තිබ්බත් මේක බැලුවම නම් සෑහෙන ෂොක් එකක් දැනුනා.
මේ ගෑණු ළමයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන කෙනා අන්තිමට එහාට යන්නෙ ඒ ගෑණු ළමයගෙ ඔළුවත් අතගාලා.
මේ සිද්ධිය සිද්ධ වෙච්ච රට මොකක්ද කියලා නම් හරියටම දන්නෙ නෑ. වාහනයක් ඩ්‍රයිව් කරද්දි විතරක් නෙමේ පාරෙ හරි වෙන කොහේ හරි හිටයත් තමන්ගෙ වටපිටාව ගැන හොදට අවදානෙන් ඉන්න. අනතුරක් සිද්ධ වෙන්න අවදානමක් තියෙන තැන්වල ඉන්න එපා.
මේ ගෑණු ළමයාගෙ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන කෙනා අන්තිමට එහාට යන්නෙ ඒ ගෑණු ළමයගෙ ඔළුවත් අතගාලා.
සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න.
Last edited: