😟❓ Chiropractic Almost Killed This Patient 😟❓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113




    Incident

    0_Caitlin-Jensen.jpg
    Screen-Shot-2022-07-14-at-2.35.24-pm.png


    A Georgia woman is now paralyzed and in the ICU after a neck adjustment by a chiropractor. Caitlin Jensen (28 years old) went to a local chiropractor in Savannah, Georgia, for a stiff neck she got from studying for college exams. During her neck adjustment, her family says she suffered four ruptured arteries, a stroke, and cardiac arrest. Caitlin's chiropractor declined to discuss the incident, citing patient confidentiality. However, a chiropractor who did not treat Jensen says accidents like hers are rare.


     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Dr cipriano කියලා usa වල වැඩ්ඩෙක් ඉන්නවා ඌනං හොඳයි මිටිවලින් හිටං ගහනවා බං අනේ මන්දා ඕක හෙල වෙදකං සාස්ත්රයක් වෙන්ඩ බැරිද බං 🤔
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    සරල බෂවෙන් ඇට කඩනවා. සනීපයි තමා. වැඩේ තියෙන්නේ වැරදුනොත් ඊට සනීපයි...
    ලස්සන කෙල්ලෙක්ගෙ එකක් සවුන්ඩ් ඉෆෙක්ට් එක්ක යූටියුබ් දැම්මම ඊටත් වඩා සනීපයි මචං 😂

    Menna mewage athal

    Views valin nan athal ganak hoyanna athi 😂😂
    ------ Post added on Oct 18, 2022 at 9:51 AM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,633
    22,778
    113
    අම්බකිස්ස
    ඕක නිකන් ගොඩ වෙදකම් ක්‍රමයක් ද? විඩියෝ නන් බලලා තියෙනවා.තලන වෙලාවට නන් සනීප ඇති.මසාජ් කරනවා වගේ...ලෙඩේ සනීප වෙයිද බන් ඔහොම තලලා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,453
    27,005
    113
    Kandy
    ඕක නිකන් ගොඩ වෙදකම් ක්‍රමයක් ද? විඩියෝ නන් බලලා තියෙනවා.තලන වෙලාවට නන් සනීප ඇති.මසාජ් කරනවා වගේ...ලෙඩේ සනීප වෙයිද බන් ඔහොම තලලා
    altanative medicine seen ekak ban