😡 ජැක්සන් ඇන්තනී දියවර මංගල්‍යය සදහා ලක්ශ 1100ක් ගත් බව දැන සිටියා ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මනුස්සයෙක් අමාරුවේ වැටුනාම නරක කතා කියන්න නරකයි... ඒත් රෙදි නැතුව කඩේ ගිහිල්ලා බුදු හාමුදුරුවන්ගේ නෑකම් හොයලා ඒව මේකේ ඉන්න උන්ට ආදේශ කරන්න තරම් ලංකාවේ මිනිසුන්ව මොඩයට අන්ඳපු එකෙක් නිසා අලියට ඉක්මන් සුව පතනවා
    ඇත්තට ඒ දවස්වල උන් හීනෙකින්වත් හිතෙන්න නැතුව ඇති අනාගතේ මේවගේ වෙයි කියල :baffled: අපිටත් මේවා හොඳ පාඩම් ඉගන ගන්නවනම් :yes:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    බෞද්ධයෝ විදියට මිනිසෙකුගේ මරණය ප්‍රාර්ථනා කරන්න බැරි උනත්, තමන් කරපු දේවල් වල විපාක විදින්න වෙනවා කියන එක අපි හැමෝම තේරුම් ගන්න ඕනි. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරපු උන්ව රජවරු ගානට දාලා උඩින් තියලා උන්ව බුදු හාමුදරුවොන්ගේ නෑදෑයෝ කියලා ප්‍රසිද්ධියේ කියලා උන් විසි කරන කටු කනකොට විපාක විඳින්න වෙනවා කියලා හිතන්න තිබ්බා. ඔය දේ රාජපක්ෂලාටත් කවදාහරි විදින්න වෙනවා. මිනිස්සු බෙත් නැතුව මැරෙද්දි පෙට්රල් පොලින් වල මිනිස්සු මැරෙද්දි කන්න නැතුව මැරෙද්දි උන් අහිංසකයින්ගේ සල්ලි වලින් සුර සැප වීඩපුවගේ විපාක :yes: :yes: :yes: :oo: