ඇත්තට ඒ දවස්වල උන් හීනෙකින්වත් හිතෙන්න නැතුව ඇති අනාගතේ මේවගේ වෙයි කියලමනුස්සයෙක් අමාරුවේ වැටුනාම නරක කතා කියන්න නරකයි... ඒත් රෙදි නැතුව කඩේ ගිහිල්ලා බුදු හාමුදුරුවන්ගේ නෑකම් හොයලා ඒව මේකේ ඉන්න උන්ට ආදේශ කරන්න තරම් ලංකාවේ මිනිසුන්ව මොඩයට අන්ඳපු එකෙක් නිසා අලියට ඉක්මන් සුව පතනවා
අපිටත් මේවා හොඳ පාඩම් ඉගන ගන්නවනම් 
