😡 රනිල් වැඩ්ඩෙක් ද හු#තෝ?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අවුල තියෙන්නේ උන්ගෙන් මොනවාද කලේ කියලා ඇහුවාම මන් කිව්වා වගේ ලිස්ට් එකක් නෑ කියන්න.මටනම් තව ඕනේ තරම් තියෙනවා කියන්න.2000 න් පස්සේ උන්ට ෆෝන් එකෙන් බලපු ෆිල්ම් ගැනයි ගහපු ගේම් ගැනයි ගිය ක්ලාස් තොගේ ගැනයි කියනවා ඇරෙන්න මොනවාද තියෙන්නේ. මම දන්න හැම පොඩි එකෙක්ම ගෙවල් ඇතුලේ තනි වෙලා අම්මලා තාත්තල කැමති නෑ අල්ලපු ගෙදර ළමය එක්කවත් සෙල්ලමට යනවාට

    තේරුණේ නෑ
    ------ Post added on Feb 5, 2024 at 5:53 PM

    ඔක්කොම හොඳට වෙන්නේ කියල ආයේ ෆ්‍රේෂ් start එකක් ගමු

    ණය ගෙවන්න වෙනකොට ඇප නෑ

    Sirawata, meka nikan thaama pupurapu nathi gini kandak wage neee manage karaganna bari unith. Kawru awath risk ekak ganna wenawamai

    කල්දාපු ණය ගෙවන්න තියන ආසාවටනේ අනුරයයි, සජියයි චන්දේ ඉල්ලන්නේ.

    Elakiri (S)experts lage opinion eka mokakda ?

    එතකොට මේ නය ගෙවන ක්‍රමය මොකක්ද ?

    නැත්තන් සල්ලි මවන්නද පකෝ කියන්නේ වෙලාවට කරන්න තියන වැඩේ වේලවට කරන්න ඕනි

    උඹලා බය වෙන්න එපා. ඉල්ලන එවුන් බලයට ආවම රටේ නම වෙනස් කරනවා. ණය දීපු එවුන් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙනවා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන, දහඅතේ ලෝකෙට ණය වෙලා, රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා , බයියන්ගේ ඇට දෙකටත් බදු ගහලා භාණ්ඩාගාරේ පුරෝගෙන දැන් කියනවා රට හැදුවලු. #කේ ලොජික් 🤡

    Corry sar, I did not know that there was a "wadda" that had better opinions. Where were you all this time, sir?

    master sergio GIF
     
    • Like
    Reactions: thomian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,704
    113
    එකමත් එක රටක
    ඔය පොඩි දේ කරන්න හිටපු ගෝටා ට බැරුව පැනල ගියා නේ .
    ඔච්චර පොඩි දේ කරල දාන්න එන්න කිව්වම බාරගන්න බෑ කියපු උනුත් හිටියා .
    ඒ තිබ්බ විදියට මේ තියන විදිය නම් ශේප් .
    කොහොමත් තව පෝය තුනයි . .
    ඔය පස්සට දාපු ණය පට් පට් ගාල ගෙවල දානව අපේ අනුර සහෝදරයා . :love:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ay utto adanne
    අඩන්න?? අඩන්න නෙමෙයි #ක දෙන්න වෙන්නේ හාමු පැරදිලා ඉතුරු හැතිකරේ තොපිව දාලා රට පැන්නම 😁
     
    • Haha
    Reactions: EVC

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෝඩ ජෙප්පෙක්ගේ මෝඩ විලාපයක් :lol: :lol: :lol:
    උබට දැන් උබේ මහ එකාවත් ජෙප්පෙක් වගේ පේනවා ඇති 🤡
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන, දහඅතේ ලෝකෙට ණය වෙලා, රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා , බයියන්ගේ ඇට දෙකටත් බදු ගහලා භාණ්ඩාගාරේ පුරෝගෙන දැන් කියනවා රට හැදුවලු. #කේ ලොජික් 🤡
    ඒ වෙලාවෙ ජෙප්පො දුන්න විසදුම මොකද්ද...????
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,585
    124,959
    113
    දෙහිවල
    එකෙක් නූලෙ LKR වලින් USD ණය ගෙවලා..

    රටම අනුරට !!! කටාර්, කුවෙට්, දෝහකටාර්, ඉතාලි, අහහරු, ප්ලුටි ඔක්කම එකට !!!
     
    • Haha
    Reactions: wawula

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,704
    113
    එකමත් එක රටක
    ඔව් හුත්ත මූ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් රට ගොඩ ගත්තා වගේ මුන්ගෙ කතාව.. අපි බදු ගෙව්වෙ නැත්තන් හදයි අහවල් එක.
    උබ චන්දෙ දෙන්න ඉන්නේ ගෙදරින් සල්ලි ගෙනල්ල රට හදන එකෙක්ට ද ? :unsure:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අඩන්න?? අඩන්න නෙමෙයි #ක දෙන්න වෙන්නේ හාමු පැරදිලා ඉතුරු හැතිකරේ තොපිව දාලා රට පැන්නම 😁

    බය වෙන්නෙපා බන් අනුරයිය අපි එක්ක ඉදියි. සජිතයියනම් මැරෙනවා කිවුව අපි එක්කම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,704
    113
    එකමත් එක රටක
    දිනේ බලපං . ..
    ජනාදිපතිවරණේ . ඕව කියලා තමයි ලක්ෂ 69ක් බයියෝ ටික තෙත් වෙලා නන්දයව ගෙනාවේ .

    සල්ලි මල්ලක ගෝනියක දාල අරන් ගියා කිව්වම තමයි අපේ උන්ට දැනෙන්නේ . . බෑන්ක් එකකට දැම්ම කිව්වට ගතියක් නැ ..
    ඇලෝසියස් රෑ ගෝනියක් අරන් ඇවිත් හොරෙන් රනිල් ට දෙනවා . රනිල් එක උස්සන් යනවා හැංගිලා .

    එහෙම මවාගත්තම තමයි සිංහලුන්ගේ හිතට ම වදින්නේ . :rofl:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    උබ චන්දෙ දෙන්න ඉන්නේ ගෙදරින් සල්ලි ගෙනල්ල රට හදන එකෙක්ට ද ? :unsure:
    උබලගෙ බදු සල්ලිවලින් හදපු පාරක උන්ගෙ මූණවල් එක්ක බෝඩ් ගහගෙන මන් තමයි මේක හැදුවෙ ගාද්දි උබ හයියෙන් අප්පුඩි ගහනවද?
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබලගෙ බදු සල්ලිවලින් හදපු පාරක උන්ගෙ මූණවල් එක්ක බෝඩ් ගහගෙන මන් තමයි මේක හැදුවෙ ගාද්දි උබ හයියෙන් අප්පුඩි ගහනවද?
    ඒකට නම් හික් ගෑවුනා :lol:
     
    • Haha
    Reactions: Flappybird

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දිනේ බලපං . ..
    ජනාදිපතිවරණේ . ඕව කියලා තමයි ලක්ෂ 69ක් බයියෝ ටික තෙත් වෙලා නන්දයව ගෙනාවේ .

    සල්ලි මල්ලක ගෝනියක දාල අරන් ගියා කිව්වම තමයි අපේ උන්ට දැනෙන්නේ . . බෑන්ක් එකකට දැම්ම කිව්වට ගතියක් නැ ..
    ඇලෝසියස් රෑ ගෝනියක් අරන් ඇවිත් හොරෙන් රනිල් ට දෙනවා . රනිල් එක උස්සන් යනවා හැංගිලා .

    එහෙම මවාගත්තම තමයි සිංහලුන්ගේ හිතට ම වදින්නේ . :rofl:

    හැබැයි මේක 2017 ආපු නිවුස් එකක්

    1xsf0G3.png