අවුල තියෙන්නේ උන්ගෙන් මොනවාද කලේ කියලා ඇහුවාම මන් කිව්වා වගේ ලිස්ට් එකක් නෑ කියන්න.මටනම් තව ඕනේ තරම් තියෙනවා කියන්න.2000 න් පස්සේ උන්ට ෆෝන් එකෙන් බලපු ෆිල්ම් ගැනයි ගහපු ගේම් ගැනයි ගිය ක්ලාස් තොගේ ගැනයි කියනවා ඇරෙන්න මොනවාද තියෙන්නේ. මම දන්න හැම පොඩි එකෙක්ම ගෙවල් ඇතුලේ තනි වෙලා අම්මලා තාත්තල කැමති නෑ අල්ලපු ගෙදර ළමය එක්කවත් සෙල්ලමට යනවාට
තේරුණේ නෑ
------ Post added on Feb 5, 2024 at 5:53 PM
ඔක්කොම හොඳට වෙන්නේ කියල ආයේ ෆ්‍රේෂ් start එකක් ගමු
ණය ගෙවන්න වෙනකොට ඇප නෑ
Sirawata, meka nikan thaama pupurapu nathi gini kandak wage neee manage karaganna bari unith. Kawru awath risk ekak ganna wenawamai
කල්දාපු ණය ගෙවන්න තියන ආසාවටනේ අනුරයයි, සජියයි චන්දේ ඉල්ලන්නේ.
Elakiri (S)experts lage opinion eka mokakda ?
එතකොට මේ නය ගෙවන ක්‍රමය මොකක්ද ?
නැත්තන් සල්ලි මවන්නද පකෝ කියන්නේ වෙලාවට කරන්න තියන වැඩේ වේලවට කරන්න ඕනි
උඹලා බය වෙන්න එපා. ඉල්ලන එවුන් බලයට ආවම රටේ නම වෙනස් කරනවා. ණය දීපු එවුන් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙනවා.

