😡 රනිල් වැඩ්ඩෙක් ද හු#තෝ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන, දහඅතේ ලෝකෙට ණය වෙලා, රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා , බයියන්ගේ ඇට දෙකටත් බදු ගහලා භාණ්ඩාගාරේ පුරෝගෙන දැන් කියනවා රට හැදුවලු. #කේ ලොජික් 🤡
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන,
    මේක තමයි ලොකුම රිස්ක් එක. ඉස්සර අපේ ගමේ හිටපු පවුලකුත් ඔය වගේ වැඩ කළා. ඒ මිනිස්සු ඉස්සර සල්ලි තිබිච්ච කට්ටිය හොඳට කාලා ඇඳලා හිටපු. සල්ලි නැති උනාට ජීවත් වෙන විදිහ වෙනස් කළේ නෑ. පස්සෙ ගේ උගස් තිබ්බා. ඒකෙන් පාර්ටි දැම්මා. ආයෙ ගේ සින්න වෙන්න යනකොට වෙන එකෙකුට වැඩි ගානට උගස් තියලා ඒක බේරලා ඉතිරි සල්ලි වලිනුත් කන බොන එක කරන්නෙ. අන්තිමට ඔහොම ගිහින් ගිහින් වලව්ව විකුණන්න උනා. තව ගෙවල් අරන් අරන් කළෙත් ඕකමයි අන්තිමේදි පොල් අතු වලින් අටවපු ගෙදරක මැරුනේ ඒ මිනිස්සු.
    ලන්කාවෙ වැඩ වෙන්නෙත් ඒ වගේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන, දහඅතේ ලෝකෙට ණය වෙලා, රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා , බයියන්ගේ ඇට දෙකටත් බදු ගහලා භාණ්ඩාගාරේ පුරෝගෙන දැන් කියනවා රට හැදුවලු. #කේ ලොජික් 🤡
    ණය ගෙවන්න වෙනකොට ඇප නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ගෙවන්න තියෙන ණය වාරික පස්සට දාගෙන, දහඅතේ ලෝකෙට ණය වෙලා, රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා , බයියන්ගේ ඇට දෙකටත් බදු ගහලා භාණ්ඩාගාරේ පුරෝගෙන දැන් කියනවා රට හැදුවලු. #කේ ලොජික් 🤡

    So, any ideas on who to vote for?
     
    • Like
    Reactions: BadBlueGenius

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,057
    6,406
    113
    kandy
    Sirawata, meka nikan thaama pupurapu nathi gini kandak wage neee manage karaganna bari unith. Kawru awath risk ekak ganna wenawamai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    මේක තමයි ලොකුම රිස්ක් එක. ඉස්සර අපේ ගමේ හිටපු පවුලකුත් ඔය වගේ වැඩ කළා. ඒ මිනිස්සු ඉස්සර සල්ලි තිබිච්ච කට්ටිය හොඳට කාලා ඇඳලා හිටපු. සල්ලි නැති උනාට ජීවත් වෙන විදිහ වෙනස් කළේ නෑ. පස්සෙ ගේ උගස් තිබ්බා. ඒකෙන් පාර්ටි දැම්මා. ආයෙ ගේ සින්න වෙන්න යනකොට වෙන එකෙකුට වැඩි ගානට උගස් තියලා ඒක බේරලා ඉතිරි සල්ලි වලිනුත් කන බොන එක කරන්නෙ. අන්තිමට ඔහොම ගිහින් ගිහින් වලව්ව විකුණන්න උනා. තව ගෙවල් අරන් අරන් කළෙත් ඕකමයි අන්තිමේදි පොල් අතු වලින් අටවපු ගෙදරක මැරුනේ ඒ මිනිස්සු.
    ලන්කාවෙ වැඩ වෙන්නෙත් ඒ වගේ.

    නය කෝමත් ගෙවන්න ඕනා කවදහරි. ගෙවන එක පස්සට දාල ඒ වෙලාව ඇතුලේ නය ගෙවන්න සල්ලි ගේන ප්‍රොජෙක්ට් කරන්න ඕනා. එතකොට නය ගෙවන්න කාලේ එනකොට සල්ලි ප්‍රශ්නයක් නෑ. ඕක තමා කල්දාගෙන හරිනම් කරන්න ඕන.

    මන්දා ජෙප්පො නම් කියනවා "අපි ගෙවන්නේ නෑ මචන්" කියල කිව්වම නය කපල දානවා කියලා.

    සමහර විට ඒක වෙන්න ඇති නියම විදිය ඕක හැන්ඩ්ල් කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නය කෝමත් ගෙවන්න ඕනා කවදහරි. ගෙවන එක පස්සට දාල ඒ වෙලාව ඇතුලේ නය ගෙවන්න සල්ලි ගේන ප්‍රොජෙක්ට් කරන්න ඕනා.

    What were the $-generating projects that RW initiated during his tenure as PM? (2015-2020)
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    නැත්තන් සල්ලි මවන්නද පකෝ කියන්නේ වෙලාවට කරන්න තියන වැඩේ වේලවට කරන්න ඕනි
     
    • Like
    Reactions: CohenLenstra

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Ubala wage modainta hoda malimawa wage gobba set ekak.Melo pakak teren ne
    year ekkat dollar billion 4k gewnna ubada dollar denne. ewa passata dala thamai yako moinisunta kanna dunne.
    Central bank eke 20million dollars thibune. anika bilateral and multilateral loans gewwa. tho danna paka

    https://lankanewsweb.net/archives/5...338mn-to-multilateral-lenders-up-to-feb-2024/

    Uba palyan kenywata. Gihilla igana ganin moka une kiyalaa
    Developing projects koheda nawathila thiyenne. aJepponta puka denakota ewa penne ne.
    Lapayatai Sajithtai aran karanna thibbane echara lesi nan
    Ungen ahapn. kohomada Rata goda ganna hitiye kiyalaa
    ko thama plan hadanwada.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඔව් හුත්ත මූ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් රට ගොඩ ගත්තා වගේ මුන්ගෙ කතාව.. අපි බදු ගෙව්වෙ නැත්තන් හදයි අහවල් එක.
     
    • Like
    • Haha
    Reactions: Mugen and Lejayange

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නැත්තන් සල්ලි මවන්නද පකෝ කියන්නේ වෙලාවට කරන්න තියන වැඩේ වේලවට කරන්න ඕනි
    ගෑණුන්ව සෞදි තම්බින්ට විකුණමු
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් හුත්ත මූ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් රට ගොඩ ගත්තා වගේ මුන්ගෙ කතාව.. අපි බදු ගෙව්වෙ නැත්තන් හදයි අහවල් එක.

    බදු වලින් නෙමෙයි රට දුවන්නේ ණය වලින් 😄
    අනික රුපියල් ණය ගෙවන්නෙත් EPF එකෙන්.