😣🤐😅 The Lord of the Rings: The Rings of Power – Teaser Trailer 😅🤐😣

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    The Lord of the Diversity teaser trailer එක ඇවිල්ලා:angry:. දැනට likes 81k, dislikes 49k 🥴 :rofl:

    john-jonah-jameson-lol.gif



     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    Hobbit eka pothen film 3k gahuwa , haai dan mekat :baffled: :angry:
    අඩුම තරමේ ඒවාවල feminist characters යි, black characters යි කතාවට බලෙන් එබ්බුවේ නෑනෙ. තව මේකෙ transgender hobbits ලයි, LGBTQ එල්ෆ් ලත් ඉන්නව ද දන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඔය ස්ටෝරි එක අපි දන්න ස්ටෝරි එකට කලින් වෙන කතාවක් නිසා රිලීස් වෙනකන් හිටිය නන් හරි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113

    මේ ෆිල්ම් එක බැලුවද බ්‍රෝ. The Tragedy of Macbeth, Macbeth වල modern adaptation එකක්. coen brothers ලගෙන් එක්කෙනෙක් ඩිරෙක්ට් කරලා තියෙන්නේ. Denzel යි, Francis Mcdormand යි ඉන්නෙ. ඩවුන් කරලා තියෙන්නේ අද බලන්න ඕන. :yes:




     
    • Like
    Reactions: NRTG and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මේ ෆිල්ම් එක බැලුවද බ්‍රෝ. The Tragedy of Macbeth, Macbeth වල modern adaptation එකක්. coen brothers ලගෙන් එක්කෙනෙක් ඩිරෙක්ට් කරලා තියෙන්නේ. Denzel යි, Francis Mcdormand යි ඉන්නෙ. ඩවුන් කරලා තියෙන්නේ අද බලන්න ඕන. :yes:





    Baluwa. දැන් සති 2k වගේ වෙනවා. හොඳයි ඒක.
     
    • Like
    Reactions: Stimulus mind

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Evil cannot create anything new, they can only corrupt and ruin what good forces have invented or made - J R R Tolkien

    ඔය ස්ටෝරි එක අපි දන්න ස්ටෝරි එකට කලින් වෙන කතාවක් නිසා රිලීස් වෙනකන් හිටිය නන් හරි.
    This is the Tolkien Legendarium mchan, it's all in The Silmarillion and other Writings of the History of Middle-Earth. These Amazon fuckers will ruin it to push their agendas.
    ------ Post added on Feb 15, 2022 at 4:07 PM